මේක ඩොලර් නිසා පිස්සු වැටුණු ආණ්ඩුවක්..
මැයි දිනය සමරන්න දිවයිනේ හතර කොණින් කම්කරුවන් කොළඹට රැස්වෙන කොට මන්නාරමට එකතු වුනු ගොවි ජනයා මැයි පෙළපාලියක් හා රැස්වීමක් පැවැත්වීය. ඉකුත් වසරේ ඇඹිලිපිටියෙන් ඇරඹි ගොවි මැයි දිනය මෙවර මන්නාරමේ දී…
මැයි දිනය සමරන්න දිවයිනේ හතර කොණින් කම්කරුවන් කොළඹට රැස්වෙන කොට මන්නාරමට එකතු වුනු ගොවි ජනයා මැයි පෙළපාලියක් හා රැස්වීමක් පැවැත්වීය. ඉකුත් වසරේ ඇඹිලිපිටියෙන් ඇරඹි ගොවි මැයි දිනය මෙවර මන්නාරමේ දී…
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සූරවීර හපන්කම් පෙන් වූ "රතු තරුව" ට නුවරදී මොකද වුණේ? දෙවුන්දර තුඩුවේ සිට වව්නියාව දක්වා එක් රැයක් පහන් වෙද්දී එකම පෝස්ටරය අලවා ගන්න පුලුවන්කම තිබූ ජවිපෙ…
2025 පළාත් පාලන මැතිවරණය අවසන් විය. දැන් මාතෘකාව වී තිබෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් දිනුවේ කවුද යන්නය. පළාත් පාලන ආයතන 339ක් සඳහා වූ කල්මුනේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශය සභාව යන…
ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමේ ඉර. පොදු සතුරා වෙන් කර ගැනීමේ ඉර. අභියෝගවල දී හිටගත යුතු පැත්ත සලකුණු කර ගැනීමේ ඉර. 1. ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමේ ඉර. මාලිමාණ්ඩුවට ඇත්ත…
අවුරුදු නිවාඩුවට ගමේ ගිය අනුර පාන්දරින්ම නැගිට අම්මා පිසු කිරිබත් කෑලි දෙකක් කා එළියට බැස්සේ ජයතිලක ද සිල්වා සිංහලට පරිවර්තනය කළ දාස් කැපිටාල් පොත ද රැගෙනය. මේ පොත කලින් කිප…
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරේත් දකුණේත් ජනතාව ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම විවිධ අයට විවිධාකාරයෙන් විග්‍රහ කළ හැකිය. ජාතික ජන බලවේගයේ ප්‍රධාන…
[පහත දැක්වෙන්නේ මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් සහ බ්‍රෑම් නිකොලස් විසින් ''Why following IMF policy recommendations will lead to yet another debt crisis" මැයෙන් ft.lk වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියේ සිංහල…
බ්‍රිතාන්‍යය කිරුළට එරෙහිව විමුක්තිය පතා දකුණේ තරුණයන් දියත් කළ 71 සන්නද්ධ කැරැල්ලට 54 වසක් සපිරෙන අප්‍රියෙල් 5 වැනිදා සිට මෙරටින් ඇමෙරිකාවට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක නව තීරු…
අනූවේ දශකයේ ආරම්භයේ ඇවිලී ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ උණුසුම් සංවාද විවාද බටලන්ද පිළිබඳ කොමිසම් සභාවක් පත් කිරීමෙන් බොහෝ දුරට සමහන් විය. කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලට මහත් ප්‍රසිද්ධියක් ලැබුණ ද එහි…
මුහුදු බඩ ඇතුළු පහත රට පාලනය කරමින් සිටී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ ගිවිසුමක් ඔස්සේ උඩරට මහනුවර රාජ්‍ය අත්පත් කර ගැනීමත් සමගින්, 1815 මාර්තුවේදී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කළෝය. එතෙක්…