දේශපාලන වුවමනාවමත ව්‍යවස්ථා සභාවේ ව්‍යුහාත්මක වෙනසක්..
ආණ්ඩුව ව්‍යවස්ථා සභාවේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට සූදානම් වන බව පසුගියදා පුවත් පත්වල (ජුනි 21 ලංකාදිප) පළ විය. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට ව්‍යවස්ථා සභාවට ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට සිදුව ඇත්තේ නව…