සොබාදහම, නිෂ්පාදන බලවේග,  සමාජය සමග ත්‍රිකෝණීය සම්බන්ධතාවය හා ‘දිට්වා’ සුළි කුණාටුව!

දිට්වා සුළි කුණාටුව, පසු විජිත ශ්‍රී ලංකාවේ ඇති වූ බිහිසුණුම ව්‍යසනය ලෙස නම් කෙරේ. පොලවට, ජල ධාරාවනට බිලි වූවෝ දහස ඉක්මවති. ආපදාවෙන් හානිවූවන් මිලියනය ඉක්මවා ඇත. එසේ වුවද ව්‍යසනය ව්‍යවච්ඡේදනය…

Continue Readingසොබාදහම, නිෂ්පාදන බලවේග,  සමාජය සමග ත්‍රිකෝණීය සම්බන්ධතාවය හා ‘දිට්වා’ සුළි කුණාටුව!

සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග..

ආර්ථික අර්බුදය ඇතිවන්නේ 2021/ 2022 දී ද? නැත. ආර්ථික පසුබැසීම ඇරඹෙන්නේ 2016/17 සමයේ. දෙවන පාද ව්‍යුහ බුබුල  (infrastructure bubble) පිපිරී යාම සමගය. මෙය IMF මැදිහත්වීම හා සමපාත වේ. ඒ මැදිහත්වීම…

Continue Readingසුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග..

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිල්ලර තාක්ෂණ මානයක් නොවේ..

මීට මසකට පමණ පෙර, -   එනම් මා රෝගාතුරවීමට පෙර - අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මා ලියූ කෙටි සටහනක මෙසේ යෝජනා කළෙමි. "ගුරු සංගම්, අන්තරේ, FUTA මෙන්ම අධ්‍යාපනය ගැන උනන්දු පුර වැසියන්…

Continue Readingඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිල්ලර තාක්ෂණ මානයක් නොවේ..

බැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්!

ඡන්දයකින් ආසනයක් දිනා ගැන්මට තරම් ඡන්ද ප්‍රමාණයක් ගැන්මට අසමත් වූ එකෙකු ඡන්ද ක්‍රමයට ම එරෙහි වුවහොත් එය පුදුමයක් නොවේ. එහෙව් එකෙකු, ඡන්ද බලයෙන් රටක පත්විය ඉහළම පුටුවට ඔසවා තැබිය හැකි…

Continue Readingබැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්!

වර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය!

ලංකා සමසමාජ පක්ෂයේ 88 වෙනි සංවත්සරයේදී කළ කථාවේ සටහනකි වසර 88 ක් පිරෙන ලංකා සමසමාජ පක්ෂය අතීතයේ පක්ෂයක් වෙතින් වර්තමානයේ සහ අනාගතයේ පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට නම් අප වර්තමානය නිවැරදිව…

Continue Readingවර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය!

ලතින් ඇමරිකාවේ වාමවාදී ආණ්ඩු හරහා හමාගිය “රෝස කෝඩය” අලුත් අවුරුද්දේ මෙහෙටත් ඒවිද?

ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වේ යැ යි අසන්ට ලැබේ. මෙය විපක්ෂයට එලපු මිරිඟුවක් වෙන්නටත් බැරි නැත. එය ජනාධිපතිගේ කටින් එන්නක් නිසාම ඒ ගැන සැකයක් ඇතිකර ගැන්ම සාධාරණ ය. දේශබන්දු ගේ යුක්තිය…

Continue Readingලතින් ඇමරිකාවේ වාමවාදී ආණ්ඩු හරහා හමාගිය “රෝස කෝඩය” අලුත් අවුරුද්දේ මෙහෙටත් ඒවිද?

නිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද?

මහාචාර්ය නිර්මල රන්ජිත් දේවසිරි  (මෙයින් පසු නිර්මාල්) අතින් ලියැවුන කිතලංගමුවේ මර්තේලිස් පොත කතුවරයා විසින්ම හඳුන්වන්නේ “ලංකා සමසමාජ පක්ෂයේ අනෙක් ඉතිහාසයේ පරිච්ඡේදයක්” ලෙස ය. මේ පොත මා දකින්නේ මෙරට ඉතිහාසයේ වැලිතලාවට…

Continue Readingනිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද?

සූරාකෑම සහ ප්‍රාග්ධන නියමය..!

'ජනාධිපති රනිල් ලෝකය පුරා ඇවිද මසුරන් හා කහවණු ගෙනෙතැ යි ඔහුගේ සහචරයන් සිතූහ'. මෑතකදී මහාචාර්ය ක්ලාරා ඊ මතෙයි අලුතින් පළකල පොතක් අද සටහනට හසුකර ගැන්ම කාලීනව අදාල වේ. පොතේ නම…

Continue Readingසූරාකෑම සහ ප්‍රාග්ධන නියමය..!

IMF ණයට චීන කොන්දේසි..

සමහරෙකුට චීනය තවමත් සමාජවාදය කරා යෑම අරමුණු කරගත් රාජ්‍යය කි. රධිකා දේසායි වැනි වාමාංශික වියත්හු පවා මේ අදහසට දායක වෙති. ශ්‍රී ලංකාව තුළ ද එවන් විද්වතුන් දැකිය නොහැක්කේ නොවේ. චීනයේ…

Continue ReadingIMF ණයට චීන කොන්දේසි..

වොෂින්ටන් කුමන්ත්‍රණය සහ එයරොෆ්ලොට් තහනම..

එයරොෆ්ලොට් සමාගම සහ අයර්ලන්ත සමාගමක් අතර ඇති ව්‍යාපාර ආරවුලක්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දැවැන්ත අර්බුදයකට හෙලා ඇත්තේ ය. අනුන්ගේ ආරවුලක් තමන්ගේ රෙද්ද අස්සට දමා ගැන්මට තරම් මේ ආණ්ඩුවේ බලධාරීහු මුග්ධයන්…

Continue Readingවොෂින්ටන් කුමන්ත්‍රණය සහ එයරොෆ්ලොට් තහනම..