IMF ණයට චීන කොන්දේසි..
සමහරෙකුට චීනය තවමත් සමාජවාදය කරා යෑම අරමුණු කරගත් රාජ්‍යය කි. රධිකා දේසායි වැනි වාමාංශික වියත්හු පවා මේ අදහසට දායක වෙති. ශ්‍රී ලංකාව තුළ ද එවන් විද්වතුන් දැකිය නොහැක්කේ නොවේ. චීනයේ…
සමහරෙකුට චීනය තවමත් සමාජවාදය කරා යෑම අරමුණු කරගත් රාජ්‍යය කි. රධිකා දේසායි වැනි වාමාංශික වියත්හු පවා මේ අදහසට දායක වෙති. ශ්‍රී ලංකාව තුළ ද එවන් විද්වතුන් දැකිය නොහැක්කේ නොවේ. චීනයේ…
එයරොෆ්ලොට් සමාගම සහ අයර්ලන්ත සමාගමක් අතර ඇති ව්‍යාපාර ආරවුලක්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දැවැන්ත අර්බුදයකට හෙලා ඇත්තේ ය. අනුන්ගේ ආරවුලක් තමන්ගේ රෙද්ද අස්සට දමා ගැන්මට තරම් මේ ආණ්ඩුවේ බලධාරීහු මුග්ධයන්…
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන් ගැන නිරීක්ෂණය කළ කෙනෙකුට පෙනී යන එක් පැහැදිලි කරුණක් දැකිය හැකි වේ. ඒ මුලින් ගාම්භීර ටෆ් පොර ටෝක් දමා, ජන විරෝධය එන විට නගුට දෙකකුල් අස්සේ…
මෙහි පළවන්නේ ප්‍රසාද් සේනාධීර 'විවරණ' වෙනුවෙන් මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ලියනගේ මහතා, ජනතාවාදී සමාජ දේශපාලන…
At my age an uninterrupted sleep is a luxury. My prostate wakes me up two to three time. Hence, it is hard to distinguish dreams from imaginations. It was almost…