මාර්ග ගත ක්‍රම සුරක්ෂිත පනතේ හේතු නොදන්වා මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් කඩ කිරීමක් යැයි මානව හිමිකම් කොමිසම පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ බව පවසන්නේ, එම කොමිසමේ ප්රකාශනයේ නිදහස පිළිබඳ අනු කමිටුවේ සාමාජිකයෙකු වන තරිඳු ජයවර්ධන පොලිසියට කාඳවීම පිලිබඳව නිකුත් කල නිවේදනයකිනි.
එම සම්පුර්ණ නිවේදනය පහත දිගුවෙන් දැක්වේ.
ශ්‍රී ලංකාව තුළ ප්රකාශනයේ නිදහස සහ අන්තර්ජාලය තුළ ආරක්ෂාව
Latest posts by Admin (see all)
- ආණ්ඩුවත් – විපක්ෂයත් – සාමාන්‍ය ජනතාවට නොවේ.. - August 7, 2026
- අධිකරණය විනයගත කිරීම.. - July 27, 2026
- කිසිවක් නොදකින, නොඅසන නොකියන වඳුරු න්‍යාය.. - July 13, 2026