සමාජ ව්‍යාපාරයකට මුල පිරූ කුමාර් රූපසිංහ
සාමය, ගැටුම් විසඳීම සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අගනා සේවයක් ඉටු කළ කුමාර් රූපසිංහ මහතාගේ අභාවය ගැන අපගේ බලවත් ශෝකය පළ කරමු. හැත්තෑවේ දශකයේ දී දේශපාලන ප්‍රවාහයට එක් වූ ඔහු එවකට…
සාමය, ගැටුම් විසඳීම සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අගනා සේවයක් ඉටු කළ කුමාර් රූපසිංහ මහතාගේ අභාවය ගැන අපගේ බලවත් ශෝකය පළ කරමු. හැත්තෑවේ දශකයේ දී දේශපාලන ප්‍රවාහයට එක් වූ ඔහු එවකට…
අලුතින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේ දී වසර හයකට වරක් හෝ මැතිවරණයකට ඉදිරිපත් ව අවම වශයෙන් සියයට දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නීති සංශෝධනය සඳහා පත්…
දනින් වැටුණු රටක් නැගිටවූ මහරජු "මහා විජයබාහු - අමරණීය නරපති" කර්තෘ: ආචාර්ය පී ජී පුංචිහේවා[පොතක් පිලිබඳ විමර්ශනයක්] රාජ්‍ය සම්මානලාභී ඉතිහාස පර්යේෂක, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසිනි. මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ගෙන්…
පිපෙන්නට වෙර දරනමල් කැකුළක් ය, පරවුණනැණ හිරු රැස් වැඩුණඅඳුරු තැන් පෙන්වුවා මහතුන පතල වුන විදුනැණගිලනුන් නිති රකිනරෝහල ඉවතලනවිටදි සිදු වෙයි මෙවැනි ව්‍යසන
පසුගිය අයවැයෙන් යෝජනා කළ සියයට 25ක අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් විශ්‍රාම දීමනා අරමුදල්වලින් අය කර නොගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම ඒ ආකාරයෙන් ම…
නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය මෙන් ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකාවක් වූ ආචාර්ය අම්බිකා සත්කුණනාදන් මහත්මිය පසුගිය දා යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතීන් පිළිබඳ අනු කොමිටිය ඉදිරියේ…
ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව [දෙවන කොටස] හදිසියේ සිදු කරන සේවය අවසන් කිරීමක දී එයින් පීඩාවට පත්වන සේවකයකු තමාට නැවත රැකියාව ලබා ගැනීමට හෝ ඒ සඳහා…
පිටරට සහල් යැව්වලු මහා පැරකුම්බා"මහතුන්" මැතිසබේ ඉන්නවා බඩ පුම්බාවෙනසක් තියෙනවද ඔබ සහ නිදිකුම්බා"නිදහස" වගේ දැන් ඈතයි කිරි සම්බා මඩ සෝදාගන්න බැරි විය වැඩ හින්දාරජ කම නැති වුනා, ඇති විය නව…