අප සිටින්නේ සමස්ත ලෝකයම ගිල ගන්නා යුද්ධයක් අබියස..
1990 දී සෝවියට් සංගමය විසිරුවා හැරීමත් සමග වෝර්සෝ යුද හවුල අවසන්වීම සමහර ඉතිහාසඥයින් හැඳින්වූයේ ඉතිහාසයේ අවසන් වීමක් සේය. ඉන් මූලික වශයෙන් අදහස් අදහස් කළේ සමාජවාදී කඳවුර අවසන්ව බටහිර 'ප්‍රජාතන්ත්‍රවාදී' ලෝකයේ…