රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? [1 කොටස]
අද වන විට අප රට තුළ දේශපාලනඥයින් සහ ආර්ථික විශේෂඥයින්ගේ කතා බහ කිරීමේ දීකින්නට ලැබෙන මතයක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සෑම විටම අසාර්ථක හා පාඩු ලබන අතර පෞද්ගලික ව්‍යවසාය ලාභ ලබන…
අද වන විට අප රට තුළ දේශපාලනඥයින් සහ ආර්ථික විශේෂඥයින්ගේ කතා බහ කිරීමේ දීකින්නට ලැබෙන මතයක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සෑම විටම අසාර්ථක හා පාඩු ලබන අතර පෞද්ගලික ව්‍යවසාය ලාභ ලබන…
දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු රඳවා සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල්වල මුල් වාරිකය නිකුත් කිරීම පිළිබඳ නිවේදනය මේ සතියේ ප්‍රකාශ කරනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පසුගිය සෙනසුරාදා කීවේ…
ජනතාව හිඟමනට පත්කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත ලබා ගන්නා ඩොලර් බිලියන 2.9 ක ණය වෙනුවට සමාගම් කිහිපයක් විසින් නීති විරෝධීව විදෙස් බැංකුවල රඳවාගෙන සිටින ඩොලර් බිලියන 53 කට…
මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තිනියාවල පාලිත හිමි පවරා තිබූ නඩුවක් පසුගිය දා ඉල්ලා අස් කර ගත් නිසා අධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළ බව පුවත්පත්වල වාර්තා…
අනේ අපොයි සුද්දා පාලනය කරගෙන ගියා නම් මේ නැස්පැත්ති මොනවත් නැහැ, යසට කාලබීලා ඉන්නවා යැයි සෝසුම් ලන අය අප අතර නැත්තා නොවේ. මේ ඔක්කොටොම මුල, සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාව…
අද පවතින ආර්ථික අර්බුදය බැංකු කර්මාන්තයට බලපාන්නේ කොහොමද? අද පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුව අරගෙන තියෙන එක් ක‍්‍රියාවලියක් තමයි බැංකු පොළී රේට්ටු ඉහළ දැමීම. ආණ්ඩුව කියන්නේ උද්ධමනය පාලනය කරන්න…
රාජ්‍ය ආයෝජන 2023 අයවැයේ තවත් යෝජනාවක් තමයි රජය විසින් කරන ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන එක්දාස් දෙසිය විස්සක් (1220) ලෙස හඳුනාගෙන තිබීම. ඇත්තටම දැන් කලින් අයවැය, මෙපමණම නොවුනත් ඩොලර් බිලියන දහසකට…
අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත්වීමත් සමග මුදල් ඇමතිකම ද පවරා ගත් රනිල් වික‍්‍රමසිංහ බංකොලොත් භාවයට පත් වූ ආර්ථිකය යළි නගා සිටුවීමේ පදනමක් යැයි හැඳින්වෙන අයවැය ලේඛනයක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.…
2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා. බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ…
ලිප ගිනි දැල්වීමට ගෑස් සහ භූමි තෙල් නොමැතිවීමෙන් වීදි බැස ජනතාව අප්‍රියෙල් මස සිට දැක්වූ විරෝධතාවන් කෙළවර වුයේ, තුනෙන් දෙකක පාලන බලයක් සහ අසීමිත බලතල වලින් විරාජමාණ වූ විධායක ජනාධිපතිවරයෙකු…