අරගලයට තවත් අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත..
මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෝඨාභය රාජපක්ෂ, එරටට පැමිණීමට විරෝධතාවයට විරෝධය පළ කළහ. [2022 ජූලි 13 - මාලේ] විධායක ජනාධිපති තනතුර අත් නොහැරිය ද ගෝඨා ගමත් රටත් හැර අතීතයේ ශ්‍රී ලංකාවත්…
මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෝඨාභය රාජපක්ෂ, එරටට පැමිණීමට විරෝධතාවයට විරෝධය පළ කළහ. [2022 ජූලි 13 - මාලේ] විධායක ජනාධිපති තනතුර අත් නොහැරිය ද ගෝඨා ගමත් රටත් හැර අතීතයේ ශ්‍රී ලංකාවත්…
සුප්‍රකට කැසිනෝ ශාලා හිමියෙකු මෙන්ම විශාල සමාගම් ගණනාවකම ප්‍රධාන කොටස්කරුවෙකු වන ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා තවත් පුද්ගලයන් කීප දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර…
රට පත්ව ඇති අර්බුදකාරී තත්වයට මූලික හේතුව තනි පුද්ගලයෙකුට සියලු බලතල පැවරෙන විධායක ජනාධිපති ක්‍රමය බව පවසමින් ආණ්ඩු පක්ෂයන් ඉවත්ව ස්වාධීන වූ විජේදාස රාජපක්ෂ 22 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින්…
ලෝකයේ අනෙකුත් රටවල් අතර මාතෘ මරණ ළදරු මරණ අනුපාතය ඉතාම අවම මට්ටමකැයි පවසමින් සෞඛ්‍ය දත්තයන්ගෙන් ලෝක කීර්තියට පත්වීමට ඉමහත් දායකත්වයක් ලබදෙන වින්නඹු මාතාවන් සිකුරාදා දිනය ආරම්භ කරනුයේත් අවසන් කරනුයේත් ඉන්ධන…
ලංකාව බංකොලොත් වී හමාර ය. ගත් ණය ගෙවා ගන්නට බැරිය. ණය දුන් අය දැන් එක්සත් ජනපදයේ අධිකරණයක නඩු පවරා ඇත. එම නඩුවලට උත්තර බැඳීමට කොහෙන් හරි ඩොලර් උපයා ගත යුතුය.…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් පොදු පෙරමුණු ආණ්ඩුවේ පාලන බලය දිගටම පවත්වා ගැනීමට අපේක්ෂා කරන එහි අනුගාමීත් පසුගිය දිනවල කිසියම් ආකාරයක එකඟතාවයක් පැවති ආකාරයට විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු කිරීමට සූදානම්…
අප රටට නිදහස ලැබී අවුරුදු 74 ක් වෙමින් පවතී. වයස 74 ට වැඩි සියලු දෙනා මරණයේ නිදහස අපේක්ෂාවෙන් සිටිති. වයස 50 ට වැඩි අය නිදහස් රටක ඉපදුණත් බේත් හේත් නිසාම…
රාජපක්ෂ නාඩගමේ දෙවැනි ජවනිකාව දේශපාලන වේදිකාවට අවතීර්ණ වී ඇත. ඇත්තෙන්ම එය නාඩගම් සම්ප්‍රදාය අනුව නොව ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය අනුව ඛේදාන්තයක් ලෙස හැඳින්විය යුතු ය. ඒ නාඩගම් කලාවේ ඛේදාන්තයක් නොවන නිසා…
එයරොෆ්ලොට් සමාගම සහ අයර්ලන්ත සමාගමක් අතර ඇති ව්‍යාපාර ආරවුලක්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දැවැන්ත අර්බුදයකට හෙලා ඇත්තේ ය. අනුන්ගේ ආරවුලක් තමන්ගේ රෙද්ද අස්සට දමා ගැන්මට තරම් මේ ආණ්ඩුවේ බලධාරීහු මුග්ධයන්…
අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසාත් කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු. ශ්‍රී ලංකාව සිය නිදහසින් පසු ඉතිහාසයේ මුහුණ දෙන බරපතළ…