One Click
Recent Articles
හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය..
කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය..
උතුරු නැගෙනහිර ජාජබ ජය, හෙඩ්ලයින් වලින් ඹබ්බට කියවීමක්..
ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?
Magazine
සමබිම වෙනුවට ගැතිබිම: මැතිවරණ ජනමාධ්‍ය ආවරණය ඉහළින්ම ආණ්ඩු පක්ෂයට..!
පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා දින සිට හතරවන සතිය දක්වා විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්රවෘත්ති වාර්තාකරණයෙන්
2024 පෙරළිය මෙතැනින් කොතැනටද?
මෙරට දේශපාලන ශබ්ද කෝෂයේ 56 පෙරළිය යනුවෙන් හැඳින්වෙන සිදුවීම් දාමයක් තිබේ. ඒ 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන්
රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද?
දේශපාලනයේ පළපුරුදු නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ගේ අනාවැකි බොරු කරමින් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් සෑම
ඊශ්‍රායෙලය ඝාතනය කළ හමාස් නායක යෙහ්යා අල් සින්වාර් ගේ අන්තිම කැමැත්ත..
[අමීර් නුර් විසින් අරාබි බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මෙම ලිපිය Globalresearch වෙබ් අඩවියේ පළ විය.
අර්ථ සාධක අරමුදල රැක ගැනීමේ සටන මහපාරට..
පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල රැක දෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති
සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය..
වෙනත් රටවල මෙන්ම අපේ රටේ ද දේශපාලකයන් බලය ලබා ගැනීමට විවිධාකාරයේ (බොරු) පොරොන්දු ලබා දීම සුලබ
කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්..
පසුගිය සතියේ කැනඩාව ඉන්දියානු තානාපති නිලධාරීන් හය දෙනෙකුගේ තානාපති වරප්‍රසාද ඉවත් කර රටින් නෙරපුවේය. ඊට ප්‍රතිචාර