දූෂිත ඇෆ්ගන් පාලනය බිඳ වැටීම අරුමයක් නොවේ.
ඇමරිකාවේ සහාය ඇතිව පවත්වන ලද පළමු ජනාධිපතිවරණයෙන් ජය ගත් හමීඞ් කර්සායි පැවසූ ආකාරයට ඇෆ්ගන් ජනතාව ඇමරිකානු හමුදා පැමිණීම මහත් අපේක්ෂාවෙන් පිළිගත් නමුත් වැඩි කලක් යෑමට පෙර එම බලාපොරොත්තුව සුන් විය.…