මාර්ගගත ආරක්ෂාව පනත සමහර ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අත්හැරලා-ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි.
පසුගියදා කතානායක විසින් සහතික කරන ලද මාර්ගගත ආරක්ෂාව පනතේ සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට අනුකූල නොවන නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතුව තිබුණේයැයි මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමලත්…