චීන ඇන්ජින් දෙකෙන් ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වේද..?
චීන විදේශ ඇමති වාන්ග් යි [Wang Yi] චීන විදේශ ඇමති වාන්ග් යි මහතා පසුගිය දා දෙදිනක නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේ ය. ඔහු ගේ පැමිණීම චීන ලංකා සහල්-රබර් ගිවිසුම අත්සන්…
චීන විදේශ ඇමති වාන්ග් යි [Wang Yi] චීන විදේශ ඇමති වාන්ග් යි මහතා පසුගිය දා දෙදිනක නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේ ය. ඔහු ගේ පැමිණීම චීන ලංකා සහල්-රබර් ගිවිසුම අත්සන්…
''අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන්නෙ නෑ..''''සුසිල් ප්‍රේම්ජයන්ත රාජ්‍ය ඇමති තනතුරෙන් ඉවත් කරයි..'' පසු ගිය සතියේ මෙම පුවත් දෙකට ම ප්‍රධාන මාධ්‍යයේත්, සමාජ මාධ්‍යයේත් ඉමහත් ප්‍රචාරයක් ලැබිණ. සෞඛ්‍ය තත්වය පැහැදිලිව ම පිරිහී…
වසරක් අවසානයේ සාමාන්‍ය සිරිත වන්නේ නව වසරක් නැතිනම් ඊට සුභ යන්න විශේෂණ පදය ද එකතු කර සුභ නව වසරක් පැතීම ය. එවැනි පැතුමකින් විශේෂ දෙයක් අපේක්ෂා නොකළත් එය අනාගතය ගැන…
පකිස්ථානයේ, පන්ජාබ් ප‍්‍රාන්තයේ, සියාල්කොට් හි කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු සේ වසර අටකට අධික කාලයක් සේවය කළ ප්‍රියන්ත කූමාර මහතා එම කම්හලේ ම සේවකයන් පිරිසක් විසින් ගෙල සිර කොට මරා දැමීමේ සිද්ධිය…
On Thursday 3 December 2021 Sri Lankan national Priyantha Kumara, was brutally killed by workers of the factory and his body was set on fire in the Pakistani city of Sialkot,…
ගුරු විදුහල්පතිවරු පාරට බැස්සෝය ගුරු සහ ගොවි සටන් ඉදිරියේ ආණ්ඩුව පසු බැස්සේය. ඒ සමග ම සමාජයේ දේශපාලන උද්යෝගය වේගයෙන් ඉහළ ගියේය. එය තවදුරටත් තීව්‍ර කිරීමට අතිරේක හේතුවක් වූයේ ඉන්දියාවේ ගොවි…
විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය විවාදයේ දී අධ්‍යාපන විෂය ගැන කතා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සුදුසුකම් ලබා නැති මංත‍්‍රීවරුන්ට නීති විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයකට ඇතුළත් ව උපාධියක් ලබා ගැනීමට…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ඉදිරි මැතිවරණයක දී ඡන්දදායකයන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන වරක් නොව දෙවක්ම උපදෙස් දුන්නේ ය. ඒ අනුව දැනට බලයේ සිටින පාලකයන් (ඔහු ද ඇතුළත්…
ආර්ථික වශයෙන් රට බංකොලොත් වී රට කඩා වැටෙයි ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් පවතින බරපතල ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට තවමත් හැකියාව පවතී. එය ආර්ථික-දේශපාලන විශ්ලේෂකයන් පවා අවිවාදිතව පිළි ගන්නා…
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් පනවා තිබු තහංචි විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීමෙන් පසු මංත්‍රී ධුරයත් මුදල් ඇමතිකමත් ලත් බැසිල් රාජපක්ෂ මහතා සිය කුළුඳුල් අයවැය කතාව පසුගිය දා…