මහර සිරගෙදර මරා දැමුණු රැදවියකගේ බිරිදක, වගකියයුතු නිලධාරීන් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලා අධිකරණයට යයි..

මරණ පරීක්ෂණය පැවැත්වූ වැලිසර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය තුළ වෙඩි වැදී මියගිය රැඳවියන් 11 දෙනා අතර සැමියා ද සිටින රැඳවියෙකුගේ බිරිඳක්  ඊයේ අභියාචනාධිකරණයට මැන්ඩමස් රිට් ආඥාවක්…

Continue Readingමහර සිරගෙදර මරා දැමුණු රැදවියකගේ බිරිදක, වගකියයුතු නිලධාරීන් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලා අධිකරණයට යයි..

එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ රනිල්-විජේදාස දෙබෑයන්ගේ ත්‍රස්ත පනත පතුරු ගසති..

පසුගිය 2023 අප්‍රේල් 27 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංදේශයක් යවමින් ඒක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි විශේෂඥයින් අට දෙනෙකු විජේදාස- රනිල් රාජපක්ෂ දෙබෑයන්ගේ ත්‍රස්ත විරෝධී පනත හම ගසා තිබේ.…

Continue Readingඑක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ රනිල්-විජේදාස දෙබෑයන්ගේ ත්‍රස්ත පනත පතුරු ගසති..

පාස්කු ප්‍රහාරය: SDIG දේශබන්දුට පොලිස් කොමිසමේ ලේකම් තමරා ඩී. පෙරේරා යැවූ චෝදනා පත්‍රය මෙන්න!

රාජකාරි පැහැර හැරීම් සහ විෂමාචාරයන්හි යෙදීම් සම්බන්ධයෙන් වැරදි එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ  සිදුකිරීම හේතුකොට ගෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් සේවයෙන් පහ නොකිරීමට හේතු ඇත්නම්…

Continue Readingපාස්කු ප්‍රහාරය: SDIG දේශබන්දුට පොලිස් කොමිසමේ ලේකම් තමරා ඩී. පෙරේරා යැවූ චෝදනා පත්‍රය මෙන්න!

ලංකාවේ පොලිසිය දෙමළ සැකරුවකුට අමානුෂික වධ දුන් බවට එක්සත් ජාතීන්ගේ විනිශ්චයක්..!

එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වූ හිටපු දෙමළ සටන්කාමියකු ස්විට්සර්ලන්තයට පලා ඒමට පෙර පොලිසිය විසින් මාසයක කාලයක් රඳවා තබා ගෙන වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ල විනිශචය…

Continue Readingලංකාවේ පොලිසිය දෙමළ සැකරුවකුට අමානුෂික වධ දුන් බවට එක්සත් ජාතීන්ගේ විනිශ්චයක්..!

රටම වහල්ලු කරන රනිල්ගේ ත්‍රස්ත පනතට ජාත්‍යන්තරයත් එකඟ ඇයි?

රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව. මේක සර්පිලාකාරව තමයි සිදුවෙමින් යන්නෙ. හැබැයි මෙයින් ආර්ථිකයද, නැතිනම් සමාජ සංවර්ධනයද පළමුව සිදුවෙන්න ඕන කියල…

Continue Readingරටම වහල්ලු කරන රනිල්ගේ ත්‍රස්ත පනතට ජාත්‍යන්තරයත් එකඟ ඇයි?

පොලිස් රාජ්‍යයක පදනම වනු ඇති රනිල් රාජපක්ෂ ත්‍රස්ත පනත ගැන කරුණූ 27ක්

2023 මාර්තු 22 දින ගැසට් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි නාමික අරමුණ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමය. 2018 දී යහපාලන ආණ්ඩුවද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ගෙන ආ නමුත්…

Continue Readingපොලිස් රාජ්‍යයක පදනම වනු ඇති රනිල් රාජපක්ෂ ත්‍රස්ත පනත ගැන කරුණූ 27ක්

කඳුලක අන්දරය…

මුදල් නොමැති නිසා ජීවත්වීමට ක්‍රමයක් නොමැතිව පවුල් පිටින් මැරෙන රටේ, රෝහල්වල බෙහෙත් නොමැතිව රෝගීන් මියයන රටේ, ජීවත්වීමට අයිතිය ඉල්ලා සාමකාමීව උද්ඝෝෂණයේ යෙදෙන දේශයේ අහිංසක ජනතාව මර්ධනය කිරීම සඳහා කඳුළු ගෑස්…

Continue Readingකඳුලක අන්දරය…

ත්‍රස්ත මර්ධන පනතට එරෙහිවීම සමාජ වගකීමක්..

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධයකදී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු තවත් විරෝධතාකරුවන් 56 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී. සමාජ ආර්ථික ක්ෂේත්‍රයේ සෑම අංශයකම ක්‍රියාත්මකවන ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම…

Continue Readingත්‍රස්ත මර්ධන පනතට එරෙහිවීම සමාජ වගකීමක්..

ජිනීවා කඩුල්ලෙන් පැන සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීමටනම්..

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ විදේශ ඇමති අලි සබ්‍රි ගේ වාග් චාතුර්ය නොතකා ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයේ 51 වැනි සැසි වාරයේ දී ද ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව…

Continue Readingජිනීවා කඩුල්ලෙන් පැන සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීමටනම්..

විරෝධතා ව්‍යාපාරය සමග සාධනීය සාකච්ඡාවකට එළඹෙන්න..

එක්සත් ජාතින්ගේ මානව අයිතිවාස්කම් පිළිබඳ මහ කොමසාරිස්වරිය රජයෙන් ඉල්ලයි. එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරිය දැනට ජිනීවා හි පැවැත්වෙන මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවේ නිගමන මෙසේය. ශ‍්‍රී ලංකාව එහි ජනතාවගේ ජීවිතවලට…

Continue Readingවිරෝධතා ව්‍යාපාරය සමග සාධනීය සාකච්ඡාවකට එළඹෙන්න..