“..මාර්ග ගත ක්‍රම සුරක්ෂිත භාවය යටතේ මාධ්‍ය නිදහස යටපත් කිරීම වැරදිය..” : මානව හිමිකම් කොමිෂන් සභාව
මාර්ග ගත ක්‍රම සුරක්ෂිත පනතේ හේතු නොදන්වා මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් කඩ කිරීමක් යැයි මානව හිමිකම් කොමිසම පවසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ බව…