යුක්‍රේන- රුසියන් යුද්ධයෙන් ජය ගන්නේ කවුද?
එක්සත් ජනපදය සහ නේටෝ රටවල් යුක්‍රේනයට නවීනතම සහ අතිශය විනාශකාරී බලයෙන් යුත් අවි ආයුධ ලබා දුන් නමුත් ආක්‍රමණික රුසියන් හමුදාව ඉදිරියේ ඒ කිසිත් ආරක්ෂාව තහවුරු කිරීමට සමත් වූයේ නැත. ඉදිරියට…
එක්සත් ජනපදය සහ නේටෝ රටවල් යුක්‍රේනයට නවීනතම සහ අතිශය විනාශකාරී බලයෙන් යුත් අවි ආයුධ ලබා දුන් නමුත් ආක්‍රමණික රුසියන් හමුදාව ඉදිරියේ ඒ කිසිත් ආරක්ෂාව තහවුරු කිරීමට සමත් වූයේ නැත. ඉදිරියට…
විශේෂ විනිශ්චයකරුවන් මණ්ඩලයක් ( Trial at Bar ) ඉදිරියේ විභාග වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නගා තිබූ…
අලුතින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේ දී වසර හයකට වරක් හෝ මැතිවරණයකට ඉදිරිපත් ව අවම වශයෙන් සියයට දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නීති සංශෝධනය සඳහා පත්…
දනින් වැටුණු රටක් නැගිටවූ මහරජු "මහා විජයබාහු - අමරණීය නරපති" කර්තෘ: ආචාර්ය පී ජී පුංචිහේවා[පොතක් පිලිබඳ විමර්ශනයක්] රාජ්‍ය සම්මානලාභී ඉතිහාස පර්යේෂක, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසිනි. මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ගෙන්…
පසුගිය අයවැයෙන් යෝජනා කළ සියයට 25ක අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් විශ්‍රාම දීමනා අරමුදල්වලින් අය කර නොගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම ඒ ආකාරයෙන් ම…
නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය මෙන් ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකාවක් වූ ආචාර්ය අම්බිකා සත්කුණනාදන් මහත්මිය පසුගිය දා යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතීන් පිළිබඳ අනු කොමිටිය ඉදිරියේ…
ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව [දෙවන කොටස] හදිසියේ සිදු කරන සේවය අවසන් කිරීමක දී එයින් පීඩාවට පත්වන සේවකයකු තමාට නැවත රැකියාව ලබා ගැනීමට හෝ ඒ සඳහා…
නිදහසේ හැත්තෑහතර වැනි දිනය සමරණ විට ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් ඇත. එය නිදහස හා සෘජුවම සම්බන්ධ නැති නමුත් නිදහස ලැබී ඇත්තේ කාටද යන්න පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. කුස්සියක් නවීකරණය…
At my age an uninterrupted sleep is a luxury. My prostate wakes me up two to three time. Hence, it is hard to distinguish dreams from imaginations. It was almost…
එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සහ රුසියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් ඇවිලීමට ආසන්නයට ම පැමිණ ඇතැයි සිතෙන තරම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත. ශීතයේ දී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම්…