ලෝක දෙකක් මැද පුංචි රටක් ඇත..
ශ්‍රී ලංකා රාජ්‍යය වර්තමානයේ බැරෑරුම් අර්බුද රැසකට මුහුණ දෙමින් තිබේ. මේ සියල්ල පොදු ජනතාවට පෙනී යන්නේ දේශයේ පාලකයන්ගේ වැරදි නිසා සිදු වූ බවය. නමුත් එය සම්පූර්ණයෙන්ම සත්‍යයක් නොවේ. වසර 74ක්…
ශ්‍රී ලංකා රාජ්‍යය වර්තමානයේ බැරෑරුම් අර්බුද රැසකට මුහුණ දෙමින් තිබේ. මේ සියල්ල පොදු ජනතාවට පෙනී යන්නේ දේශයේ පාලකයන්ගේ වැරදි නිසා සිදු වූ බවය. නමුත් එය සම්පූර්ණයෙන්ම සත්‍යයක් නොවේ. වසර 74ක්…
නන් දොඩවනවා යන්න වැදගැම්මකට නැති අරුත් සුන්, තැනට නොගැලපෙන කතා සම්බන්ධයෙන් ජනවහරේ යෙදෙන කියමනකි. තවත් අර්ථයකින් පිස්සු වැටීමට පෙර නන් දෙඩවීම සිදු වන බවද හැඟවේ. එනම් මානසික රෝග විශේෂඥයෙකු වෙත…
ජනතාව හිඟමනට පත්කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත ලබා ගන්නා ඩොලර් බිලියන 2.9 ක ණය වෙනුවට සමාගම් කිහිපයක් විසින් නීති විරෝධීව විදෙස් බැංකුවල රඳවාගෙන සිටින ඩොලර් බිලියන 53 කට…
රුසියාව සහ නේටෝව ප්‍රමුඛ බටහිර රටවල සහාය ලබන යුක්‍රේනය අතර යුද්ධයට දැන් වසරක් ගතව ඇත. මාස කිපයක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වූ මෙම යුද්ධය තවත් වසර ගණනාවක් පැවතීමේ පැහැදිලි අනතුරක්…
සමහරෙකුට චීනය තවමත් සමාජවාදය කරා යෑම අරමුණු කරගත් රාජ්‍යය කි. රධිකා දේසායි වැනි වාමාංශික වියත්හු පවා මේ අදහසට දායක වෙති. ශ්‍රී ලංකාව තුළ ද එවන් විද්වතුන් දැකිය නොහැක්කේ නොවේ. චීනයේ…
මේ වන විට රටෙහි විශේෂයෙන්ම රනිල්- රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන විශ්ලේෂකයින් ගණනාවක් රට තුළ ඇති ආර්ථික අර්බුදය පළමුවෙන් විසඳාගෙන ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමු, නැත්නම් කතා…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ හෙතෙම පළමුවෙන්ම ගියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළා කියමින් ඔවුන්ට…
පළාත් පාලන ඡන්ද විමසීම වැලැක්වීමට සියලූ උප්පරවැට්ටි යෙදු රනිල් වික‍්‍රමසිංහ අවසාන තුරුම්පුව ද ගැසුවේය. ඇත්තෙන්ම එක තුරුම්පුවක් නොව කීපයකි. අධිකරණයෙන් නියෝග කළත් මුදල් නොමැතිකම නිසා ඡන්දය පැවැත්විය නොහැකියයැයි කීම එකකි.…
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධයකදී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු තවත් විරෝධතාකරුවන් 56 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී. සමාජ ආර්ථික ක්ෂේත්‍රයේ සෑම අංශයකම ක්‍රියාත්මකවන ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම…
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75% ක් පමණ වෙන සුවිශාල මධ්‍යම පංතිය මෙතෙක් දේශපාලන කටයුතුවලදී කිසිඳු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකර සිටියේය. එසේ නමුත් රට තුල සිදුවන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව මේ සමාජ ස්ථරය තරම්…