සර්ව පාක්ෂික සමුළුව ප‍්‍රශ්නවලට අමුඩ ගැසීමකි..
ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රශ්නයට කඩිනම් විසඳුම් සෙවීමට අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උනන්දුවක් දක්වයි. මීට පෙර ගත් ප‍්‍රයත්නයන් මෙන් නොව මෙවර ඒ කර්තව්‍යය සඳහා දින වකවානු ද නියම කර ගෙන ඇත.…
ශ්රී ලංකාවේ වාර්ගික ප‍්‍රශ්නයට කඩිනම් විසඳුම් සෙවීමට අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උනන්දුවක් දක්වයි. මීට පෙර ගත් ප‍්‍රයත්නයන් මෙන් නොව මෙවර ඒ කර්තව්‍යය සඳහා දින වකවානු ද නියම කර ගෙන ඇත.…
ශ්රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව[පස්වන කොටස] පුද්ගලික අංශයේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සංස්ථාවල හා සමුපකාර සේවකයින්ගේ සේවය, සේවා යෝජකයා විසින් අවසන් කරනු ලැබු විටෙක එය අසාධාරණ…
“කක්කුස්සි ගිහින් පස්ස හෝදන්නෙත් නැති සුද්දන් ගෙන් අපට උපදෙස් හෝ ආධාර උපකාර අවශ්‍ය නැහැ” කියල ලංකාවේ අගමැතිවරයෙක් වී සිටි රත්නසිරි වික්‍රමනායක වරක් පැවසුවා. මෙහෙම කිව්වේ ගජරාමෙට යුද්ධය යන "දේශප්‍රේමේ "…
ලෝක පූජිත ලේඛකයෙකු වන චාර්ල්ස් ඞීකන්ස් ප‍්‍රංශ විප්ලව සමය පසුබිම් කොට රචනා කරන ලද Tale of Two Cities (මෙම කෘතිය දෙනුවර අන්දරය නමින් සිංහලට ද නගා ඇත.) තවමත් ජනප්‍රිය කෘතියකි.…
යුද්ධය පැවති සමයේ උතුරේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටියදී ඝාතනය ලක්වූ මයිල්වාහනම් නිමලරාජන් ගැන මේ දිනවල දකුණේ මාධ්‍යවේදීන් හා ජීවිතාරක්ෂාව සඳහා රටින් පලාගිය මාධ්‍ය සගයෝ කඳුළු සලමින් වර්ණනා කරමින් දුක්-ගුණ…
මව්බිම, බංකොළොත් බිම්කඩක් වුව, එහි සිටිය යුත්තේ ‘රණවිරුවන්’ පමණකි. සැමරෙන්නේ දෙමළ ‘විරුවන්’ නම්, සැමරුම් භූමිය ‘විරු සොහොන් බිමක්’ නම් ‘එව්වා වානා’ ය. නිල හා නො නිල සියලු ‘වානාවන්’ මැද, උතුර…
ගමේ අම්මලා පොඩි එවුන්ට කෑම කවන්න ඕන වුනාම බිල්ලෝ ගැන විවිධ කතා කියනව. පොඩි එකාගේ මුලු අවධානය කතාවට ආකර්ශනය වෙද්දී අම්මා හෙමි හෙමිහිට කෑම ටික කවනව. නැවත වතාවක් කෑම කවන්න…
අනුප්රාප්තික ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික‍්‍රමසිංහ අයවැය විවාදයේ තෙවන වර කියවීමේ විවාදයේ දී කළ කතාව සමහරු වෙරි වූ මීයා බළලාට කළ තර්ජනය සේ සරදමට ලක් කරති. නැවතත් අරගලයක් කිරීමට…
2022 පාපන්දු ලෝක කුසලානය නොවැම්බර් 21 කටාර් රාජ්‍යයේදී ආරම්භ විය. මෙම තරඟාවලිය මුළු ලෝකයටම වැදගත් වන්නේ ලෝකයේ අතිශය ජනප‍්‍රිය ක‍්‍රීඩාව පාපන්දු ක‍්‍රීඩාව වන බැවිනි. පාපන්දු ලෝක කුසලානයක් මැද පෙරදිග කලාපයේ…
රාජ්‍ය ආයෝජන 2023 අයවැයේ තවත් යෝජනාවක් තමයි රජය විසින් කරන ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන එක්දාස් දෙසිය විස්සක් (1220) ලෙස හඳුනාගෙන තිබීම. ඇත්තටම දැන් කලින් අයවැය, මෙපමණම නොවුනත් ඩොලර් බිලියන දහසකට…