වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු
ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින්…
ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින්…
මානවයාගේ පැවැත්ම සඳහා ආහාර නිෂ්පාදනය ස්වාභාවිකත්වයෙන් වියුක්ත කළේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා බව ධනේශ්වරය පැවසුවත් එහි කෘතිම ස්වභාවය සොබාදහමට අනුගත නොවී ය. මේ නිසා මානව පැවැත්ම ද විකෘති භාවිතාවකට…
පාරාදීසය, ලෝකයේ උතුම් ම රට යනාදී සරු පිත්තල කතා වලින් සරසා ඇති වත්මන් ලංකාව ලෝකයේ අසම-සම රටකි. ඒ මෙන්න මේ නිසාය. සිය ඡන්ද ගණනවත් නොදන්න ජනාධිපති 1.රටේ අධි බල විධායක…
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් මානව අයිතිවාසිකම් මණ්ඩලයේ 55 වැනි සැසි වාරය අමතමින් මර්දනකාරී පනත් ගෙන ඒමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් වන්නේයැයි අනතුරු හඟවයි. ඔහුගේ දේශනයේ ශ්‍රී ලංකාවට…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියමිත පරිදි මෙම වසරේ අග භාගයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ ද නැති ද යන්න අද නිතර කතා බහට ලක් වෙන මාතෘකාවකි. එය උණුසුම් මාතෘකාවක් වී ඇත්තේ භාණ්ඩාගරයේ මුදල් නැතැයි…
“සාගරයක් මැද” විවිධ නාටක රඟ දැක්වීමට පටන්ගෙන තිබුණේ කාලයක සිටය. එකී නාටකවල අවසන් ප්‍රතිඵලය වූයේ රටක් ලෙස ශ්‍රී ලංකාව බංකොලොත් බවට ඇද දැමීම පමණකි. ඒ හේතුවෙන් අද වන විට අවමානයට…
පවතින රාජ්‍ය ප්‍රසම්පාදන නියාමන රාමුව වංචා සහ දූෂණයේ යෙදෙන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට අසමත්වීමෙන් මහජන මුදල් අවභාවිතයෙන් සහ සොරා ගැනීමෙන් වැළැක්වීමට නොහැකිව ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය දා නිකුත්…
"1972 සිට මේ රටේ රජෙකු සිටියේ නැත. ජනාධිපතිට එවැනි බලයක් උරුම වූයේ ද නැත. ඔහුගේ සියලු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලින් සීමා වී ඇත.” පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව (2018) මේ රටේ…
පාකිස්ථානයේ ඉතිහාසයේ වඩාත්ම දූෂිතයැයි හඳුන්වන මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල දැන් නිකුත්ව අවසන් ය. ඉම්රාන් ඛාන් ගේ පක්ෂයේ ආධාරකරුවන් ට දිගින් දිගටම හිරිහැර කිරීම, ඡන්ද විමසීම පැවැත් වූ දින අන්තර්ජාල සබඳතා ඇතුළු…
සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභිකයා තම පක්ෂ නායකත්වයේ දඹදිව ගමනට අදාළ කුහකකම් ගැන ලියපු සටහනක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා. එම "කුහක ප්‍රකාශනයේ" කුහකකම් වර්ග තුනක්…