‘අද තිබෙන්නේ පසුගිය 73 වසරක නොදුටු විරූ ආර්ථික අර්බූදයක්..!

මෙහි පළවන්නේ ප්‍රසාද් සේනාධීර 'විවරණ' වෙනුවෙන් මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ලියනගේ මහතා, ජනතාවාදී සමාජ දේශපාලන…

Continue Reading‘අද තිබෙන්නේ පසුගිය 73 වසරක නොදුටු විරූ ආර්ථික අර්බූදයක්..!

දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්..

සිංහල දෙමල මුස්ලිම් සමගි රටතනි සිංහලෙන් ලියනෙමි මගෙ බලය පිට69 ලක්ෂයක් රැවටුනි මුසාවටඔබමයි අනේ දැන් ගොදුරුව නයි කටට දෙදහස් පහලොවේ තිබුනට වැඩිය එකක්අපි හදනවා ඉන්නට හරි ආස රටක්සෞභාග්‍යයේ දැක්මයි එය…

Continue Readingදැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්..

මේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල.. 

දෙදහස් පහලවේ යහපාලන මල්ලමතකද එදා ඇද ගත්තා කෙස් වල්ලනැවතත් උරන්නට "වට මේසයේ ලෙල්ල"රනිලු යි - මෛත්‍රී යි පෙන්නයි හෙළු වැල්ල ආඬි හත් දෙනාගේ කැඳ ඉවිල්ලහරියන්නේ නැති බවයි හවුලේ කෙරිල්ලබලතන්හාව මත…

Continue Readingමේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල.. 
Read more about the article යුක්‍රේනයේ යුද ගිනිදැල්වලින් සුරුට්ටු පත්තු කරන බටහිර නායකයින්..
චන්ද්‍රිකා ඡායාරූපයේ දැක්වෙන්නේ Mariupol හි දැවෙන මහල් ගොඩනැගිලි ය. [මැක්සාර් ටෙක්නොලොජීස්-රොයිටර්]

යුක්‍රේනයේ යුද ගිනිදැල්වලින් සුරුට්ටු පත්තු කරන බටහිර නායකයින්..

දැනට මාසයකට ආසන්න කාලයක් ගතවන රුසියානු - යුක්‍රේන යුද්ධය ගැන එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ආණ්ඩු මෙන් ම ජනමාධ්‍ය ද රුසියාවට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක ප්‍රචාරයක් ගෙන යයි. රුසියානු භාණ්ඩ සහ…

Continue Readingයුක්‍රේනයේ යුද ගිනිදැල්වලින් සුරුට්ටු පත්තු කරන බටහිර නායකයින්..

ජාතික ආණ්ඩුවක් යනු හිසරදයට කොට්ට මාරු කිරීමක්..

දිනෙන් දිනම කිඳා බසිමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට දැන් විවිධ ආකාරයේ විසඳුම් යෝජනා ඉදිරිපත් ව ඇත. ඉන් එකක් වන්නේ සියලුම දේශපාලන පක්ෂ එකතුව ජාතික රජයක් පිහිටුවීම ය. මෙවැනි…

Continue Readingජාතික ආණ්ඩුවක් යනු හිසරදයට කොට්ට මාරු කිරීමක්..

පසුගිය වසර දෙක තුළ මානව අයිතිවාසිකම් සෝදා පාළුවට ලක් වෙලා..

පසුගිය වසර දෙක තුළ අධිකරණය, මානව හිමිකම් කොමිසම සහ වෙනත් මූලික ආයතනවල ස්වාධීනත්වය සෝදා පාළුවට ලක්ව ඇතැයි මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් මිචෙලේ බැචලේ මහත්මිය සිය වාර්ෂික වාර්තාවේ…

Continue Readingපසුගිය වසර දෙක තුළ මානව අයිතිවාසිකම් සෝදා පාළුවට ලක් වෙලා..