රනිල් මහත්තයා දැන් වෙනස් වෙලා..?
පසු ගියදා පොළොන්නරුවේ පැවති රැස්වීමක දී නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා අපුරු කතාවක් කළා. පොහොට්ටුව - පොදුජන පෙරමුණ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කර ගන්නෙ සහ දැන් ඔහුට සහාය දෙන්නේ ඇයි කියන…
පසු ගියදා පොළොන්නරුවේ පැවති රැස්වීමක දී නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා අපුරු කතාවක් කළා. පොහොට්ටුව - පොදුජන පෙරමුණ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කර ගන්නෙ සහ දැන් ඔහුට සහාය දෙන්නේ ඇයි කියන…
"විනාස කාලේන විපරීත බුද්ධිඃ" කියල සංස්කෘත ශ්ලෝකයක තිබෙනවා. විනාසය ලඟා වෙද්දී බුද්ධියද විපරීත වෙනව කියල තමයි මෙයින් කියැවෙන්නේ . ලිබරල්වාදීන් ගේ ගති ලක්ෂණ කිහිපයක් ගැන මා මෙයට පෙර ලිව්ව. එමනිසා…
පසුගිය දා හායිටියේ වර්තමාන ඛේදනීය තත්වය පිළිබඳ ව එහි වසර හතරක් ගත කළ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක වන පූජා භාතියා ගාඩියන් පුවත් පතට ලිපියක් සපයා තිබිණ. එය කියවූ මට ශ්‍රී ලංකාවට…
ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව[හතරවන කොටස] ඇතැම් සේවා ස්ථානවල සිදුවන අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම්වල දී ඊට භාජනය වන කම්කරුවන්ට එකී තීරණවලට එරෙහිව යාමට තැනක් තිබේ.…
ලිප ගිනි දැල්වීමට ගෑස් සහ භූමි තෙල් නොමැතිවීමෙන් වීදි බැස ජනතාව අප්‍රියෙල් මස සිට දැක්වූ විරෝධතාවන් කෙළවර වුයේ, තුනෙන් දෙකක පාලන බලයක් සහ අසීමිත බලතල වලින් විරාජමාණ වූ විධායක ජනාධිපතිවරයෙකු…
'කැසියස් ඇස්වලින් පමණක් දැකිය නොහැකිය. අනිත් දේවල පිළිබිඹුවත් ඊට අවශ්‍ය යයි'' ෂෙක්ස්පියර් ජූලියස් සීසර් නාට්‍යයේ සඳහන් කෙළේය. අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මතු පිටින් පෙනෙන දේ පමණක් දකින පුද්ගලයෙකි. පසුගිය දා…
වෙළඳපොල මූලධර්මවාදය ලොවපුරා විදුලි ජාලයන්ට සිදුකරතිබෙන දේ පිළිබඳ යුරෝපීය සංගමයේ බලශක්ති ක්ෂේත‍්‍රය හොඳ උදාහරණයකි. ලාභදායික ස්වාභාවික වායුව අවසන්වීමත් සමඟ ඔවුන්ගේ ආණ්ඩු කමකට නැති න්‍යායක් වැළඳගැනීම නිසා සිල්ලර පාරිභෝගිකයෝ සහ ව්‍යාපාර…
අනුප්රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ විදේශ ඇමති අලි සබ්‍රි ගේ වාග් චාතුර්ය නොතකා ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයේ 51 වැනි සැසි වාරයේ දී ද ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව…
මෙවර බක්මහ සැනෙකෙළිය අරගල භූමියක සිරිගෙන නොනිදන සටනක් කරගත් සියලුම දෙනා වර්තමානයේ රටේ සිදුවන වෙනස්කම් දෙස තූෂ්ණිම්භූතව සිටින බව නොරහසකි. බොහෝ දෙනෙකුට මෙම සිදුවීම් පරාසය සමහරවිට කන්දක් විළිලා මී පැටියෙකු…