මනුෂ ගේ නාරි ලාලිත්‍ය වැනුම, නාරි දේහ වෙන්දෙසියටයි..!
"..තමන් ලිබරල් කියල විශ්වාස කරන යම් කෙනෙක් ඉන්නවා නම් එයා මූලිකවම තමන් විරුද්ධ පාර්ශ්වයේ අදහස් දැක්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. විරුද්ධවාදියාට කතා කරන්න අයිතිය නැති කිරීම කියන්නෙ මාක්ස්වාදී ප්‍රවණතාවයක්…