හිරේට යැවිය යුතු පුද්ගලයා රජ ගෙදරට යැවීම..
ජනාධිපති නීතිඥ ඇම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස කිරීමේ පනත පිළිබඳ 2023 නොවැම්බර් 08 දින පාර්ලිමේන්තු විවාදයේ දී කළ කතාවේ සිංහල පරිවර්තනය අද අධිකරණ ඇමති විසින් ඉදිරිපත් කරන ලද ඉතා වැදගත් පනතක්…
ජනාධිපති නීතිඥ ඇම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස කිරීමේ පනත පිළිබඳ 2023 නොවැම්බර් 08 දින පාර්ලිමේන්තු විවාදයේ දී කළ කතාවේ සිංහල පරිවර්තනය අද අධිකරණ ඇමති විසින් ඉදිරිපත් කරන ලද ඉතා වැදගත් පනතක්…
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා Telegraph වෙබ් පිටුවට සැපයූ'The Apologetic Custodian Of The EPF Is Also A Victim'නම් ලිපිය ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි. ණය ප්‍රශස්තකරණයෙන්…
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා Telegraph වෙබ් පිටුවට සැපයූStories and true Buddha Dhamma: What do scholars advise?නම් ලිපිය ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි. සම්ප්‍රදායන්ට අනුගතවීම මහ…
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන Telegraph වෙබ් පිටුවට සැපයූ Colombo The Misunderstood Taxation of EPF & Other Superannuation Funds නම් ලිපිය ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි. මහ…
දකුණු අප‍්‍රිකාවේ වර්ගවාදී පාලනය කළු මිනිසුන් ගමන් කිරීමේ දී බලපත‍්‍රයක් ගෙන යෑම අනිවාර්ය කළ විට ඊට එරෙහිව කළු මිනිසුන් දහස් ගණන් විරෝධය පෑහ. ෂාර්ප්විල් හි පැවති එවැනි විරෝධයකට වර්ගවාදී පොලීසියෙන්…
පසුගිය වසර දෙක තුළ අධිකරණය, මානව හිමිකම් කොමිසම සහ වෙනත් මූලික ආයතනවල ස්වාධීනත්වය සෝදා පාළුවට ලක්ව ඇතැයි මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් මිචෙලේ බැචලේ මහත්මිය සිය වාර්ෂික වාර්තාවේ…
කොළඹ (2021 දෙසැම්බර් 3) සමකාලීන වහල් භාවයේ විවිධ ආකාරයන්ට මුහුණ දීමට ප්‍රබල නීති පද්ධතියක් ශ්‍රී ලංකාව සතුව පවතී. සේවා නියුක්තියේ අවම වයස 14 සිට 16 දක්වා ඉහළ දැමීම සහ ළමා…
එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳව සම්මත කර ගත් යෝජනාවට කුමක් වූයේ ද යන්න බොහෝ දෙනා නගන ප‍්‍රශ්නයකි. පහත දැක්වෙන්නේ මානව අයිතිවාසිකම් මණ්ඩලයේ යොජනා අංක 46/1 පිළිබඳව මානව…
ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සාර්ථක වීමට නම් එය දිදුලන නව අදහස්වලින් යුත් දසුන් සහ අදහස් මනසට ගෙන එන කාව්‍යයක් මෙන් අපේ හදවත පුබුදු කළ යුතුය. එය අපගේ වත්මන් යථාර්ථය ගැබ් ගෙන ඇති…
බොහෝ ධනවත් රටවල අසමානතාවය ඉහළ යමින් පවතී. කලක් තිස්සේ ම එය සිදු විය. බොහෝ දෙනකු එය ප‍්‍රශ්නයක් ව ඇතැයි සිතති. තවත් අය ඒ ගැන අපට කළ හැකි දෙයක් නැතැයි සිතති.…