මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ..

යුද්ධයේ ශාපයෙන් මානව වර්ගයා මුදවා ගැනීමට පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතිය, සහ මානව අයිතිවාසිකම් වැනි සංකල්ප පදනම්ව අටවා ගත් සියලු සංවිධාන සහ සම්මුතීන් කඩ කරමින් ලොව ධනවත් බලවත්…

Continue Readingමංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ..

යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත..

කාම කතා රැල්ලේ පිහිනමින් ගුණදාස අමරසේකර සිටි පසුගිය සියවසේ හැටේ දශකයේ දී යළි උපන්නෙමි නව කතාව පළ කෙළේය. එම කතා පුවත කෙසේ වුවත් පොතේ නම අපේ දේශපාලකයන් සම්බන්ධයෙන් අදටත් ගැලපේ.…

Continue Readingයළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත..

දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි..

දේශපාලකයින් සහ දේශපාලනඥයින් අතර වෙනස බොහෝ දෙනෙකු තේරුම් ගෙන නොමැති බව මෑත දේශපාලන ඉතිහාසය දෙස බැලීමේ දී පැහැදිලිය. මහජන ඡන්දයෙන් කෙසේ හෝ තේරී පත්වන ජනතා නියෝජිතයෙකුට දේශපාලකයායැයි කීම ගැලපේ. මහජන…

Continue Readingදේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි..

කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්..

විද්‍යා තාක්ෂණයේ සුවිශේෂී ඉදිරි පිමි සමග ලෝකය එකම ගමක් වී ඇතැයි යන්න එම සංවර්දනයත් සමගම දැන් ලෝකයම වල් වැදෙමින් පවතීයැයි වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි සිතේ. රටේ ජනතා ඡන්දයෙන් තේරී…

Continue Readingකැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්..

අනාගත පරපුර සඳහා රටක් ගොඩ නැගීම රිබිල්ඩ් කිරීමට වෙනස් ය.

දිට්වා කුණාටුවෙන් පසුව දැන් ඇත්තේ රිබිල්ඩින් ශ්‍රි ලංකා අදියරයි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම යැයි ඉංග්‍රීසි නොදත් අයට පැහැදිලි කළ හැකිය. මාතෘකාව කුමක් වුවත් සුළි කුණාටුවෙන් හානියට…

Continue Readingඅනාගත පරපුර සඳහා රටක් ගොඩ නැගීම රිබිල්ඩ් කිරීමට වෙනස් ය.

ප්‍රලාපයක්ව ඇති පලස්තින සහයෝගිතාවය යථාර්ථයක් කිරීමට කාලය එළඔ ඇත..

එක්සත් ජාතින්ගේ තවත් පලස්තීන සහයෝගිතා දිනයක් (නොවැම්බර් 29) පසු විය. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය 1977 දෙසැමිබර් 02 දින පලස්තින සහයෝගිතා දිනය වශයෙන් නොවැමිබර් 29 ප්‍රකාශයට පත් කෙළේ 1947 නොවැම්බර් 29…

Continue Readingප්‍රලාපයක්ව ඇති පලස්තින සහයෝගිතාවය යථාර්ථයක් කිරීමට කාලය එළඔ ඇත..

දැල් දමා දිට්වා සුළි කුණාටුව මර්දනය කිරීමට වෙර දැරීම..

කෙබඳු හෝ ප්‍රශ්නයක් විසඳීමේ මුල්ම පියවර විය යුත්තේ එය නිවැරදිව හඳුනා ගැනීමයි. එසේ නොමැතිව ආවේගශීලීව හෝ වෙනත් බලපෑම් මත ප්‍රතිචාර දැක්වීමෙන් සිදු වන්නේ ප්‍රශ්නය වඩාත් තීව්‍රවී මහත් අවුල් තත්වයකට පත්විමය.…

Continue Readingදැල් දමා දිට්වා සුළි කුණාටුව මර්දනය කිරීමට වෙර දැරීම..

සේවකයින් මගහැර ධනවතුන්ට ලස්සන පොහොසත් රටක් ගොඩ නැගීම..

ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ දෙවන අයවැය ලේඛනය දැනටමත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇත. දරා ගත නොහැකි ජීවන බරින් පෙළෙන ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා…

Continue Readingසේවකයින් මගහැර ධනවතුන්ට ලස්සන පොහොසත් රටක් ගොඩ නැගීම..

ඡන්ද ලැබූ පමණින් ඊනියා මහජන නියෝජිතයන්ට ආරක්ෂාව හිමි වන්නේද?

තරුණ තරුණියන්ගේ නායකත්වයෙන් ඇරඹි 2022 ජන අරගලය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. ලංකා ඉතිහාසයේ පළමු වරට ජනතා උද්ඝෝෂණය නිසා ඔටුනු නොපළන් රජ කෙනෙකු මෙන් රට පාලනය කළ අයෙකු තනතුර අතහැර…

Continue Readingඡන්ද ලැබූ පමණින් ඊනියා මහජන නියෝජිතයන්ට ආරක්ෂාව හිමි වන්නේද?

වත්ත බද්දට දී ඇස්සට දත නියවන විදුලි බල මණ්ඩලය..

රජයට ව්‍යාපාර ලාභදායීව පවත්වා ගත නොහැකිය යන්න ලිබරල්වාදී ආර්ථික දැක්ම යටතේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වන රටවලට මන්තරයක් මෙන් නිතර ජප කරන උපදේශයකි. මෙම…

Continue Readingවත්ත බද්දට දී ඇස්සට දත නියවන විදුලි බල මණ්ඩලය..