යුද්ධය නවතනු! රුසියාව යුක්රේනයෙන් පිටවෙනුු! නේටෝව එපා! ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා!
රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කර එහි අගනුවර වන කියෙව් දෙසට ගමන් කරමින් සිටිති. 200 ක් පමණ වන මිය ගිය අය අතර ළමුන් සහ සිවිල් වැසියන් ද වන අතර 1,115 දෙනෙක්…
රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කර එහි අගනුවර වන කියෙව් දෙසට ගමන් කරමින් සිටිති. 200 ක් පමණ වන මිය ගිය අය අතර ළමුන් සහ සිවිල් වැසියන් ද වන අතර 1,115 දෙනෙක්…
Russian troops have invaded Ukraine and are advancing towards its capital, Kyiv. Already almost 200 people including children and civilians are among the dead, and 1,115 injured. Russian president Putin…
අලුතින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේ දී වසර හයකට වරක් හෝ මැතිවරණයකට ඉදිරිපත් ව අවම වශයෙන් සියයට දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නීති සංශෝධනය සඳහා පත්…
මේ රජයේ බලධාරීන් සහ ප්‍රධාන ප්රවාහයේ ජනමාධ්‍ය කොවිඞ් 19ට ප්රත්යක්ෂ ඖෂධයක් ලෙස ධම්මික පැණිය ප්‍රචාරය කිරීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව කළ අධ්‍යයනයකි. ධම්මික පැණිය මතු වූයේ…
අද ලංකාව මුහුණ දී ඇති සමාජ සහ දේශපාලන අර්බුදය මීට ප්‍රථම අපට මතක ඇති කාලයක ලංකා සමාජයෙහි නොතිබුණ තරම්ය. දේශපාලන පක්ෂවලින් බලයට පැමිණෙන කවුරුන් හෝ අයකු එසේ බලයට පැමිණෙන්නේ තමන්ගේ…
රාජ්‍යභාග (Royalty) ප්‍රතිලාභය කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලුම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන්…
The Chipko movement or Chipko Andolan, was a forest conservation movement in India. It began in 1973 in Uttarakhand, then a part of Uttar Pradesh (at the foothills of Himalayas)…
මෑත අවුරුදු කිහිපය දක්වා ම මංගල සමරවීර හුදෙක් ශී‍්‍ර.ලං.නි.ප. හා එ.ජා.ප. තුල වඩාත් ප්රගතිශීලී හා ලිබරල් අදහස් දැරූ මන්තී‍්‍රවරයකු වූවා පමණි. එහෙත් පසුගිය මාස කිහිපය තුල ඔහු අධිෂ්ඨාන සහගත ලෙසත්"…
මානව අයිතිවාසිකම් කවුන්සලයේ 48 වැනි සැසිය. එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙලේ බැචලේගේ ප්‍රකාශය. 2021 සැප්තැම්බර් 13, ජිනීවා ගරු සභාපතිතුමනි, ගෞරවනීය නායකයෙනි, ශ්‍රී ලංකාව පිළිබඳව මගේ පසුගිය වාර්තාවෙන්…
ලංකාවේ කොරෝනා ලැව්ගින්න තවමත් බුර බුරා නැගෙමින් ජීවිත බිලිගනී. මෙම සටහන තබන සතිය තුළ පමණක් නිල වශයෙන් නව කොරෝනා රෝගීන් 29860 ක් සහ මරණ 1329 ක් වාර්තා වී ඇත. වසංගතයේ…