යෞවනයන්ගේ විරෝධයෙන් දැවුනු නේපාලය..
ශීතල නේපාලය නැවත වරක් ජන අරගලයෙන් උණුසුම් විය. නේපාලයේ අගනුවර කාත්මණ්ඩු හි වීදි නැවත වරක් විරෝධතා සටන්පාඨ වලින් නිංනාද වීය. එය මීට පෙර 1990 දි හටගත් ජන ආන්දෝලනය හෝ 2006…
ශීතල නේපාලය නැවත වරක් ජන අරගලයෙන් උණුසුම් විය. නේපාලයේ අගනුවර කාත්මණ්ඩු හි වීදි නැවත වරක් විරෝධතා සටන්පාඨ වලින් නිංනාද වීය. එය මීට පෙර 1990 දි හටගත් ජන ආන්දෝලනය හෝ 2006…
ලන්ඩනයේ සුප්‍රකට වීදි චිත්‍ර ශිල්පියෙකු වන බැන්ක්සි මෙහි දැක්වෙන බිත්ති චිත්‍රය ප්‍රදර්ශනය කෙළේ ලන්ඩනයේ අධිකරණයේ පිටත බිත්තියක ය. ගාසා තීරයේ ඊශ්‍රායෙලය සිදු කරන ජනඝාතන යුද්ධයට එරෙහිව ඔහු මෙම චිත්‍රය නිර්මාණය…
දැනට වසර හතකටත් අධික කාලයක් ගත වුවද මෑත ඉතිහාසයේ සිදු වූ බරපළම ඛේද වාචකය ගැන යුක්තිය හෝ සාධාරණත්වය මෙතෙක් ඉටු වී නැත. තම වගකීම් පැහැර හැරීම ගැන ජනාධිපති මෙන්ම ආරක්ෂක…
උඩරට රාජධානිය ඉංග්‍රීසින් විසින් අත්පත්කරගත් පසු ඉන් පලා ආ මුල් පදිංචිකාර පවුල් කිහිපයකින් අපේ ගම ජනාවාස වීම ඇරඹී ඇත. විසිවන සියවස ඇරඹෙන වකවානුවේ දී ඉංග්‍රීසි ජාතිකයන්ට අයත් වූ බෙල්මන්ට් ගෲප් …
පසුගිය දා චීනයේ පැවති ෂැංග්හයි සහයෝගිතා සංවිධානයේ නායක රැස්වීම භූ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වීමට බොහෝ දුරට ඉඩකඩ පවතී. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒක පාක්ෂික තිරුබදු සහ රුසියාවට එරෙහි නව සම්බාධක…
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් අතර තුර පෞද්ගලික ගමනක් සඳහා මහජන මුදල් අවභාවිතා කිරීම පිළිබඳ චෝදනාවකට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට…
එකලොස් වන අනුස්මරණය වෙනුවෙනි. පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ CMU සාමාජිකයෙක් හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.” ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමයට අඛණ්ඩ…
යකා කියන තරම් කළු නැහැ යනුවෙන් ජනවහරේ කියමනක් ඇත. එය මදක් වෙනස් කොට කියන කරම් සුදක් නැතැයි අවට අලුත් පිරුළක් සකස් කර ගැනීමට කාලය පැමිණ ඇතැයි සිතේ. මා සුද යනුවෙන්…
මෙම වසර මුලදී, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කිරීමට පටන් ගත් විට, බොහෝ දෙනෙකුට ඉහළ බලාපොරොත්තු තිබුණි. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිම දිගටම කරගෙන යාමට…
''..වික්ෂිප්තයට පත්කරන ප්‍රහාරයන්ගේ, අවිඥානික ජනතාව ඉදිරියෙන් සිටින සවිඥානික කුඩා සුළුතරයක් විසින් ගෙන යනු ලබන විප්ලවයන්ගේ කාලය අවසන්ව ඇත. සමාජ සංවිධානයේ සම්පුර්න විපර්යාසයක් පිළිබඳව වූ ප්‍රශ්නයක දී ජනතාව ද එහි සිටිය…