’80 ජූලි වර්ජනය සිහිපත් කිරීමක්..
ජූලි මාසය, ලාංකේය දේශපාලනයේ කැපී පෙනෙන සිදුවීම් සටහන් කළ මාසයක් ලෙස සඳහන් කළ හැක. '80 ජූලි වර්ජනය නමින් ප්‍රකට කම්කරු අරගලය මෙහි කැපී පෙනෙන සිදුවීමකි.මේ වන විට මෙම අරගලයට වසර…
ජූලි මාසය, ලාංකේය දේශපාලනයේ කැපී පෙනෙන සිදුවීම් සටහන් කළ මාසයක් ලෙස සඳහන් කළ හැක. '80 ජූලි වර්ජනය නමින් ප්‍රකට කම්කරු අරගලය මෙහි කැපී පෙනෙන සිදුවීමකි.මේ වන විට මෙම අරගලයට වසර…
මුලින්ම කතා බහට ලක් වූයේ ඖෂධ හිඟයකි. අත්‍යවශ්‍ය ඖෂධ පමණක් නොව පැරසිටමෝල් වැනි ඹෟෂධ පවා රජයේ රෝහල්වල නැති බව වෛද්‍යවරු මෙන්ම එම ක්ෂේත්‍රයේ වෙනත් සේවකයෝ ද පැවසූහ. සෞඛ්‍ය ඇමති ඒ…
ලිපියේ මාතෘකාව තරමක් කුතුහලයට හේතුවන බව හොදාකාරව වටහාගනිමින් ඓතිහාසික පොසොන් උත්සවය සමරණ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සිල් සමාදන්වී සැදහැත් සිතින් කල්ක්‍රියා කරන වකවාණුවක, මහින්දාගමනයෙන් ලක් දෙරනේ ඇතිවූ සමාජීය, ආර්ථික, දේශපාලන…
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන Telegraph වෙබ් පිටුවට සැපයූ Colombo The Misunderstood Taxation of EPF & Other Superannuation Funds නම් ලිපිය ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි. මහ…
ආහාර, නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ශිෂ්ට සමාජයක පැවැත්ම සඳහා වෙනස් කිරීමකින් තොරව සියලු දෙනාට පහසුවෙන් ලබා ගැනීමට හැකි ආකාරයෙන් සැපයිය යුතු මහජන අවශ්‍යතා ය. මේවා මූලික අයිතිවාසිකම් සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…
වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කළහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන මැතිවරණ…
ලාංකේය කම්කරු පංති සටන් ව්‍යාපාරයේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන එක්සත් කම්කරු සම්මේලනයේ මහා සභා වාරය 2023.07.08 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වනු ලැබීය. සභා වාරයේ මෙහෙයුම් කටයුතු කල්ප මදුරංග…
ලෝකය විවිධ ය. එය විසම වීමට හේතුවක් නොවේ. විවිධත්වය සොබා දහම ය. අසම විසම පැවැත්ම මිනිසා ගේ ය. මිනිසාගේ පොතේ ඇත්තේ යුක්තිය යි. එහෙත් ඔහුගේ සිතේ ගතේ සිදු වන්නේ අයුක්තියයි.…
ත්‍රිපිටකයේ සඳහන් වන නූතන LGBTIQ+ අනන්‍යතාවලට කිට්ටු අතීත අනන්‍යතා ලිංගිකත්වයට හා සමාජභාවයට අදාළ වෙන අනන්‍යතා ලෝකයේ විවිධ කාලවල, විවිධ සංස්කෘතීන්වල පැවැතී තිබෙනවා. ලංකාවේ නච්චි, ඉන්දියාවේ හිජ්රා, තායිලන්තයේ කතෝයි, පෙරදිග සංස්කෘතීන්වලට …
සමලිංගිකත්වය සහ බුදු දහම සම්බන්ධයෙන් සිංහලයෙන් ලියැවී ඇති ලිපි ප්‍රමාණය අල්පයි. පසුගිය සතියේ වෛද්‍ය අජිත් අමරසිංහ මේ සම්බන්ධයෙන් ලිපියක් ලියා තිබුනා. ඒ ලිපියේ හරය සමග මම ද එකඟ වෙන අතරම,…