ලීනස් සහෝදරයාගේ ගුණ සැමරුම..
සමාජවාදී ජනතා සංසදයේ හා එක්සත් කම්කරු සම්මේලනයේ හිටපු සභාපති ලීනස් ජයතිලක සහෝදරයාගේ වර්ෂපූර්ණ ගුණ සැමරුම 2023.06.08 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලදි.ලාංකේය සමාජවාදී දේශපාලනයට හා වෘත්තීය සමිති ව්‍යාපාරයට…
සමාජවාදී ජනතා සංසදයේ හා එක්සත් කම්කරු සම්මේලනයේ හිටපු සභාපති ලීනස් ජයතිලක සහෝදරයාගේ වර්ෂපූර්ණ ගුණ සැමරුම 2023.06.08 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලදි.ලාංකේය සමාජවාදී දේශපාලනයට හා වෘත්තීය සමිති ව්‍යාපාරයට…
අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ නුවරඑළියේ පැවති ශ්‍රී ලංකාවේ ජාතික නීති සමුළු රැස්වීමේ දී අපූරු හෙළිදරව්වක් කෙළේය. ඇත්තෙන්ම ඔහුට අපූරුවක් වුවත් ලංකාවේ ජනතාවට නම් එය අපූරු…
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී අලි සබ්‍රි රහීම් රුපියල් දශලක්ෂ 70ක් වටිනා රන් සහ රන් භාණ්ඩ කි. ග්‍රෑම් 3.5ක් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සඳහා වෙන් කළ පර්යන්තයෙන් පිටතට ගෙන ඒන…
පසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ…
පසුගිය 2023 අප්‍රේල් 27 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංදේශයක් යවමින් ඒක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි විශේෂඥයින් අට දෙනෙකු විජේදාස- රනිල් රාජපක්ෂ දෙබෑයන්ගේ ත්‍රස්ත විරෝධී පනත හම ගසා තිබේ.…
අඬන්න ඉන්න එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ අවස්ථාවක් පවතින දේශපාලනයේ පව් සෝදා ගැනිමට වලිකමින් සිටි දේශපාලකයන්ට ලැබිණ. ඒ ජෙරොමි ප්‍රනාන්දු නම් පූජකයෙකු බුද්ධාගමට අපහාස වන ප්‍රකාශයක් කර ඇතැයි යන්න මුල්…
රාජකාරි පැහැර හැරීම් සහ විෂමාචාරයන්හි යෙදීම් සම්බන්ධයෙන් වැරදි එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ සිදුකිරීම හේතුකොට ගෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් සේවයෙන් පහ නොකිරීමට හේතු ඇත්නම්…
උත්තරීතරයැයි හැඳින්වෙන පාර්ලිමේන්තුවේ මේ දිනවල පැවැත්වෙන වාද විවාද හුදු විනෝදාස්වාදය ගෙන දීමට අමතරව මහජන නියෝජිතයින් නිරුවත් කරන දෙයක් බවට පත්වීම සැබැවින්ම සංවේග ජනකය. වාද විවාදවලදී උක්ත කරුණ ගැන ආණ්ඩු පක්ෂයේත්…