ජනතාවට අදමිටු පාලනයෙන් නිදහස ලබා ගැනිමට නම්..
නිදහසේ හැත්තෑහතර වැනි දිනය සමරණ විට ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් ඇත. එය නිදහස හා සෘජුවම සම්බන්ධ නැති නමුත් නිදහස ලැබී ඇත්තේ කාටද යන්න පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. කුස්සියක් නවීකරණය…
නිදහසේ හැත්තෑහතර වැනි දිනය සමරණ විට ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් ඇත. එය නිදහස හා සෘජුවම සම්බන්ධ නැති නමුත් නිදහස ලැබී ඇත්තේ කාටද යන්න පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. කුස්සියක් නවීකරණය…
At my age an uninterrupted sleep is a luxury. My prostate wakes me up two to three time. Hence, it is hard to distinguish dreams from imaginations. It was almost…
ඔබ විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද “Finding Sinhabahu“ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සිද්ධිය ඔබ දකින්නේ කෙසේද? මා වෘත්තියෙන් ළමා හා අසාත්මිකතා…
වැඩ වර්ජනය තහනම් කරන කතාකීවේ ඇමති ඉහලින් එන ලකුණු පතා"බල්ලෙක් වගේ උඩුබුරලා බූරූ සතා"සල්ලං වුනා එදවස දන්නවද පුතා පැවරුන රාජකාරියේ කොන පැටලුනොතින්සිදුවෙන විනාශය කීවා මම ඉහතින්බැල්ලිගේ අධෝමුඛයේ මී වද සොයමින්ඵල…
එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සහ රුසියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් ඇවිලීමට ආසන්නයට ම පැමිණ ඇතැයි සිතෙන තරම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත. ශීතයේ දී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම්…
අවසන් කොටස නවීකරණය කරන ලද සහල් ප්‍රභේද සහ නව ගොවිතැන් ක්‍රම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර හා කෘමි/වල් නාශක රසායනික යෙදවුම් යොදා ගත යුතුය. 1960 ගණන් වල…
මොල ගොඩක් තිබෙන විරුවා අපේ බැසිල්ඉස්සර අනේ කවුරුත් ගැසුවානේ විසිල්හසුවුනාට සන්තකයේ තිබුනු මහල්කීවේ අනේ ඒවා වෙන අයගේ අවුල් ගැහැනුන් සමග ඇසුරක් තබා ගෙනගැබ්ගත් විටදි හොර රහසේම මාරු වෙනඅනුන්ගේ නමක් උප්පැන්නෙට…
බුලත් මඩිස්සලේට හෙණ ගැසුවා ම කිල්ලෝටේ ගැන මොන කතා දැයි කියමනක් ජන වහරේ ඇත. අද රාජ්‍යතන්ත‍්‍රයේ ඇති බිඳ වැටීම හමුවේ කාර්ය පටිපාටි ගැන කතා කිරීමත් එබඳු ය. එහෙත් සිදුව ඇති…