සර්වපාක්ෂික ආණ්ඩුව ජනතා මර්දනයට තවත් අටමගලක්..
"අපි ආණ්ඩු පක්ෂෙ, විපක්ෂෙ කියල බෙදිල කෑගැහුවොත් ඊළඟ සැරේ මේ පාර්ලිමේන්තුව නැතිව යනවා. ඊළඟ සැරේ ඇවිල්ල පාර්ලිමේන්තුව ගිනි තියන්නත් පුළුවන්. අපි ඔක්කොම නැතිවෙනවා. වෙන කණ්ඩායම් ඇවිල්ල මේක කරන්න පුළුවන්. එහෙනම්…