කැලේ මාරු වුනාට පුල්ලි මාරු වන්නේ නැහැ.
''අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන්නෙ නෑ..''''සුසිල් ප්‍රේම්ජයන්ත රාජ්‍ය ඇමති තනතුරෙන් ඉවත් කරයි..'' පසු ගිය සතියේ මෙම පුවත් දෙකට ම ප්‍රධාන මාධ්‍යයේත්, සමාජ මාධ්‍යයේත් ඉමහත් ප්‍රචාරයක් ලැබිණ. සෞඛ්‍ය තත්වය පැහැදිලිව ම පිරිහී…
දකුණු අප්‍රිකාවෙන් අපට තවත් පාඩමක්
දකුණු අප්‍රිකාවේ වසර නමයක් ජනාධිපති තනතුරේ සිටි ජාකොබ් සූමා ගේ පාලන සමයේ සිදු වූ අයථා ගනුදෙනු සහ වංචා පිළිබඳ ව විමර්ශනය කර වාර්තා කිරීමට විනිසුරු රේමන්ඩ් සොන්ඩා ගේ සභාපතිත්වයෙන් පත්…
සෞභාග්‍යය..
අධිකරණ දෙකකින් තීන්දු කළ මිනී මරුවකු නිදහස් කළා නම්.. හොරකම් කළවුන්ට එරෙහිව නඩු ඉවත් කළා නම්.. තමන්ට එරෙහිව වන අය කෙරෙහි ත්‍රස්ත නීතිය යොදනවා නම්.. තමන්ට වුවමනා තීන්දු ගැනීමට කොමිසම්…