ආර්ථික අර්බුදයෙන් ධනපතියන්ගේ කල්ල මරේ..
ලංකාව බංකොලොත් වී හමාර ය. ගත් ණය ගෙවා ගන්නට බැරිය. ණය දුන් අය දැන් එක්සත් ජනපදයේ අධිකරණයක නඩු පවරා ඇත. එම නඩුවලට උත්තර බැඳීමට කොහෙන් හරි ඩොලර් උපයා ගත යුතුය.…
ලංකාව බංකොලොත් වී හමාර ය. ගත් ණය ගෙවා ගන්නට බැරිය. ණය දුන් අය දැන් එක්සත් ජනපදයේ අධිකරණයක නඩු පවරා ඇත. එම නඩුවලට උත්තර බැඳීමට කොහෙන් හරි ඩොලර් උපයා ගත යුතුය.…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් පොදු පෙරමුණු ආණ්ඩුවේ පාලන බලය දිගටම පවත්වා ගැනීමට අපේක්ෂා කරන එහි අනුගාමීත් පසුගිය දිනවල කිසියම් ආකාරයක එකඟතාවයක් පැවති ආකාරයට විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු කිරීමට සූදානම්…
අප රටට නිදහස ලැබී අවුරුදු 74 ක් වෙමින් පවතී. වයස 74 ට වැඩි සියලු දෙනා මරණයේ නිදහස අපේක්ෂාවෙන් සිටිති. වයස 50 ට වැඩි අය නිදහස් රටක ඉපදුණත් බේත් හේත් නිසාම…
රාජපක්ෂ නාඩගමේ දෙවැනි ජවනිකාව දේශපාලන වේදිකාවට අවතීර්ණ වී ඇත. ඇත්තෙන්ම එය නාඩගම් සම්ප්‍රදාය අනුව නොව ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය අනුව ඛේදාන්තයක් ලෙස හැඳින්විය යුතු ය. ඒ නාඩගම් කලාවේ ඛේදාන්තයක් නොවන නිසා…
එයරොෆ්ලොට් සමාගම සහ අයර්ලන්ත සමාගමක් අතර ඇති ව්‍යාපාර ආරවුලක්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දැවැන්ත අර්බුදයකට හෙලා ඇත්තේ ය. අනුන්ගේ ආරවුලක් තමන්ගේ රෙද්ද අස්සට දමා ගැන්මට තරම් මේ ආණ්ඩුවේ බලධාරීහු මුග්ධයන්…
අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසාත් කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු. ශ්‍රී ලංකාව සිය නිදහසින් පසු ඉතිහාසයේ මුහුණ දෙන බරපතළ…
We are a group of civil organizations and civil society activists who are committed to the political, social, and economic stability as well as the good governance of Sri Lanka…
මැයි නමවැනි දායින් පසුව මදක් පසු බා සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් කුණු කූඩයට දමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික‍්‍රමසිංහ අගමැති තනතුරට පත් කිරීමෙන් පසුව නැවත වරක් අළු…
බහුජන හිත පිණිස වූ සියලු නිර්මාණයෝ ලොව වාසය ප්‍රියජනක කෙරෙති. අහිතකර වූ සියලු විනාශයෝ ලෝක වාසය බියජනක කෙරෙති. යුග ගණන් තිස්සේ ජනතාවගේ සිත් සතන් තුළ පැහී මිරිකී දුක් විදින ඉෂ්ට…
පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක යෙදි සිටි පිරිස්වලට අගමැති නිල නිවසෙන් මුදා හැරි මැර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයෙන් රටේ උද්ගත වූ තත්වය…