අය වැය සහ ණය වැය තුලින් මතුවෙන බදු අසහනය..

අනේ අපොයි සුද්දා පාලනය කරගෙන ගියා නම් මේ නැස්පැත්ති මොනවත් නැහැ, යසට කාලබීලා ඉන්නවා යැයි සෝසුම් ලන අය අප අතර නැත්තා නොවේ. මේ ඔක්කොටොම මුල, සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාව…

Continue Readingඅය වැය සහ ණය වැය තුලින් මතුවෙන බදු අසහනය..

අරගලයේ වසන්තයට හිර ගෙදරින් පණිවුඩයක්..!

ත්‍රස්තවාදී පනත යටතේ බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින්, 2023 නව වසර වෙනුවෙන් ජනතාව වෙත ලියූ විශේෂ ලිපිය ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින්…

Continue Readingඅරගලයේ වසන්තයට හිර ගෙදරින් පණිවුඩයක්..!

දේශපාලනයේ ඓතිහාසික අවස්ථා:

ඓතිහාසික අවස්ථා හැමදා ම ඇත්තේ නැත. වරින් වර පැමිණේ. අරගලයත් එවැනි ඓතිහාසික අවස්ථාවකි. ඒ අවස්ථාව වන විට සමාජගත ව පැවති දේශපාලන අදහස් අනුව ජනතාව ක්‍රියා කළහ. නිදසුනක් වශයෙන් අරගලය ප්‍රධාන…

Continue Readingදේශපාලනයේ ඓතිහාසික අවස්ථා:

පළාත් පාලන ඡන්දය ජනතාව ඇන්දවීමේ තවත් උත්සාහයක්?

මෙම වසරේ ජනාධිපති වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හැර පොහොට්ටුව ඇතුළත්ව අනෙක් සියලු දේශපාලන පක්ෂ බලාපොරොත්තුවෙන් සිටින්නේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දින නියම කරන තෙක්ය. දෙසැම්බර් අවසන් වන තෙක් කල්…

Continue Readingපළාත් පාලන ඡන්දය ජනතාව ඇන්දවීමේ තවත් උත්සාහයක්?

දැන වෙළදාම, නොදැන දේශපාලනය..

බොහෝ දෙනෙක් වෙළදාම වෙනුවට සිය ජීවනෝපාය සඳහා ගොවිතැන තෝරාගනුයේ ව්‍යාපාර කරගෙන යාමේදී මතුවන අවදානම් පාලනය කරගැනීම පහසු නොවන බැවින්ය. ඒ අනුසාරයෙන් අප ජනවහරේ ඇති ජනප්‍රිය ආප්තෝපදේශය වනුයේ, දැන වෙළදාම නොදැන…

Continue Readingදැන වෙළදාම, නොදැන දේශපාලනය..

වැඩියෙන්ම පාඩුලබන ව්‍යවසාය රජයයි.. එය විකුණා දැමීම එකම විකල්පයයි..!

ප්‍රපාතයකට වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති එකම මාර්ගය ලෙස වත්මන් පාලකයන් සහ ඔවුන්ට උපදෙස් ලබා දෙන මූල්‍ය ආයතන විශේෂඥයන් නිර්දේශ කරන්නේ රාජ්‍ය ව්‍යවසායන් විකුණා දැමීමයි. පාඩු ලබන ආයතන තවදුරටත්…

Continue Readingවැඩියෙන්ම පාඩුලබන ව්‍යවසාය රජයයි.. එය විකුණා දැමීම එකම විකල්පයයි..!

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සහ හොරු සමඟ මැරවරු..

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවට හඳුන්වා දීමෙන් අනතුරුව විවිධ මතවාදයන් සහ ඡන්ද දායකයින්ගේ උවමනා එපාකම් මත මැතිවරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම උදෙසා දේශපාලන පක්ෂ බිහිවිය. මේ අතරින් එක්සත් ජාතික පක්ෂය (එ. ජා. ප.)…

Continue Readingසඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සහ හොරු සමඟ මැරවරු..

සර්ව පාක්ෂික සමුළුව ප‍්‍රශ්නවලට අමුඩ ගැසීමකි..

ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රශ්නයට කඩිනම් විසඳුම් සෙවීමට අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උනන්දුවක් දක්වයි. මීට පෙර ගත් ප‍්‍රයත්නයන් මෙන් නොව මෙවර ඒ කර්තව්‍යය සඳහා දින වකවානු ද නියම කර ගෙන ඇත.…

Continue Readingසර්ව පාක්ෂික සමුළුව ප‍්‍රශ්නවලට අමුඩ ගැසීමකි..

පොහොට්ටුවත් සමඟ දීග කන රනිල්ට, දෙමළ පක්ෂවලින් මුක්කුවක්..

“කක්කුස්සි ගිහින් පස්ස හෝදන්නෙත් නැති සුද්දන් ගෙන් අපට උපදෙස් හෝ ආධාර උපකාර අවශ්‍ය නැහැ” කියල ලංකාවේ අගමැතිවරයෙක් වී සිටි රත්නසිරි  වික්‍රමනායක වරක් පැවසුවා. මෙහෙම කිව්වේ ගජරාමෙට යුද්ධය යන "දේශප්‍රේමේ "…

Continue Readingපොහොට්ටුවත් සමඟ දීග කන රනිල්ට, දෙමළ පක්ෂවලින් මුක්කුවක්..

රටේ විනාශය සන්තෝෂම් දේශපාලන ආර්ථිකයයි..

ලෝක පූජිත ලේඛකයෙකු වන චාර්ල්ස් ඞීකන්ස් ප‍්‍රංශ විප්ලව සමය පසුබිම් කොට රචනා කරන ලද Tale of Two Cities (මෙම කෘතිය දෙනුවර අන්දරය නමින් සිංහලට ද නගා ඇත.) තවමත් ජනප්‍රිය කෘතියකි.…

Continue Readingරටේ විනාශය සන්තෝෂම් දේශපාලන ආර්ථිකයයි..