බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු.
සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකීයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්තය බැහැර කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක්…
සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකීයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්තය බැහැර කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක්…
සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක්, දේශපාලන න්‍යායාචාර්යරයෙක් ආදී වශයෙන් වූ පුද්ගලයෙකු මියගියා ම ඔහු පිළිබඳ ව විවිධ ආකාරයේ ගුණා’ගුණ ලියැවෙනවා. මේ අතරේ ඇතැමුන් ලියන්නේ එවැනි පුද්ගලයන් හා කාපු බීපු තමන්ට එවැන්නන් හා…
ආගමයි දේශපාලනයයි ටිකක් කිරියි පැණියි වගෙයි. තනිය ම දෙකේ ම ගතියක් නැහැ. එකතු වුනහම ආයෙ වෙන මුකුත් ඔ්න නැහැ. මදු පානය සහිත සාදයක දී බයිට් එකට ගන්න රසවත් ම මාතෘකා…
දේශපාලන පක්ෂ තම ශක්තිය හා බලය පෙන්වීමට පාක්ෂිකයන් වීදි බැස්ස වූ මැයි දිනය ද අවසන් විය. එම මෙහෙයවීම සඳහා කොපමණ මුදලක් සහ කාලයක් වැය කිරීමට සිදු වූයේ ද යන්න හෙළි…
ජී.වී.ඩී තිලකසිරි පහත පළ කර ඇත්තේ නලීන් ද සිල්වා සම්බන්ධයෙන් ජී.වී.ඩී තිලකසිරි මහතා විසින් අප වෙත එවන ලද සටහනකි. නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් වූ ජී.වී.ඩී තිලකසිරි, 80…
දේශපාලන වේදිකාවේ දැන් නැවත වරක් විකට නාට්‍ය ඉදිරිපත් කිරීම් සුපුරුදු කාර්යක් වී ඇත. ලංකාවේ පාර්ලිමේන්තු වේදිකාවේ ප්‍රධාන චරිතයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නායකයා කව්ද යන්න විසඳා ගත නොහැකි…
පළමුවෙන් ආවේ කිකිළිය ද බිත්තරය ද මෙන් පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද යන්න අද වැඩියෙන්ම කතා බහ වෙන කාරණයකි. මේ දෙකින් කුමන එක පැවැත් වුවද ජනතාවට ගත හැකි…
රනිල් රාජපක්ෂ වෙනුවෙන් හාන්සි වූ රාජපක්ෂ පවුලේ පොහොට්ටු පක්ෂය හාන්සියේ තෙහෙට්ටුවෙන්ම අකාලයේ පණ අදින තත්වයකට පත්ව තිබේ. අනෙක් දොස් පැත්තකට තබා රනිල් රාජපක්ෂට ලකුණූ දිය හැකි කාරණයක් වන්නේ බත් දුන්…
හිඟන්නාගේ තුවාලය සුව වෙන්නේ නැත. සුව කර ගන්න ඕනෑ කමක් ද නැත. ඒ තුවාලය සුව වුවහොත් ඔහුගේ ජිවන මාර්ගය ද නැතිවන හෙයිනි. අපේ රටේ දේශපාලකයන්ට පාස්කු ප්‍රහාරය ද හිඟන්නාගේ තුවාලය…
2024 වසර ශ්‍රි ලංකාවේ දේශපාලන හැඩතලය වෙනස් කරවීමට සුදුසු අඩිතාලමක් දමා ගැනීමට මුල පුරාණ වසරක් කර ගනිමු. නොයෙක් අභියෝගයන් තර්ජන ගර්ජන මැද ජාති හිතෛෂී පුරවැසියන් මහජන ඡන්දයෙන් 2019 තේරීපත් ජනාධිපතිවරයා…