අන්තර්ජාල පාලන පනත: රනිල් රාජපක්ෂ පස්වන මර්දනකාරී පනතත් ගැසට් කරයි..
රනිල් රාජපක්ෂ ජනාධිපතිවීමෙන් පසු ගෙන එන පස්වන මර්දනකාරී පනත දැන් ගැසට් කර තිබේ. එය නම්කර ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් ලෙසය. එය පළ…