කන්චන විජේසේකරගේ කන් අඩි පැළෙන විදුලි කතා..
විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට නැවත වරක් විදුලි ගාස්තු වැඩි කෙරිණ. මින් ඉදිරියට විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ජනතාවට පැටවෙන බර අඩු කිරීමට සෑම මාස තුනකට වරක් විදුලිය ගාස්තු සංශෝධනය…
විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට නැවත වරක් විදුලි ගාස්තු වැඩි කෙරිණ. මින් ඉදිරියට විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ජනතාවට පැටවෙන බර අඩු කිරීමට සෑම මාස තුනකට වරක් විදුලිය ගාස්තු සංශෝධනය…
තමන්ගේ යැයි කිව හැකි නිවසක් නැති, ඒ නිසාම තමන්ගේ යැයි කිව හැකි ස්ථිර ලිපිනයක් නැති මිනිසුන් රාශියක් ලංකාවේ වෙසෙති. ඔවුන් ජීවත් වන්නේ, එක්කෝ කුලී නිවස්වල ය. නැත්නම්, වෙනත් පවුලක් සමග…
බංකොලොත් වූ ආර්ථිකයක් ගොඩගැනීම සඳහා උදව් කරන්නැයි රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේය. ඇතැම් කොන්දේසි යටතේ ඊට එකඟ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඩොලර් බිලියන 2.9 ක ණයක් අනුමත කෙළේය.…
අන්තවාදී සිංහල බෞද්ධ භික්ෂුවක් වන අම්පිටියේ සුමනරතන දකුණේ සියලුම දෙමළ ජනතාව මරා දමන බවට තර්ජනය කරන අයුරු මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටයක දැක්වේ. “සෑම දෙමළ පුද්ගලයෙක්ම කෑලිවලට…
මරුසිරා නමින් ප්‍රකට ඩී.ජේ. සිරිපාලගේ මරණය සිදුවූ ආකාරය ප්‍රශ්න කරන විශාල කතා බහක් ඔහු එල්ලා මරා දැමූ අවදියේ සමාජය තුළ රැව් පිළිරැව් දුන්නා. අවසානයේ "එල්ලලාද මැරුවේ, මරලාද එල්ලුවේ" කියලා ගීතයකුත්…
ජාතිකයැයි හඳුන්වා ගන්නා ලැයිස්තුවෙන් පත් කළ මංත්‍රීනි ඩයනා ගමගේ නැවත වරක් උණුසුම් පුවතක් වූවාය. තමාට පාර්ලිමෙන්තුවෙන් පිටත දී සජබ මංත්‍රිවරයෙකු පහර දුන්නේයැයි ඇය කතානායකට පැමිණිලි කළාය. කතානායක ද සිද්ධිය ගැන…
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම වෙනුවට විසඳුම්වල ඇති ප්‍රශ්න මොනවාද යන්න සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ගජ හපනුන්ය. ඒ් සම්ප්‍රදායට අනුකූලව, රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරුම් කමිටුවක්…
රනිල් වික්‍රමසිංහ මේ දිනවල පරිණාමය වෙමින් සිටින හෝ පරිනාමය වූ දේශපාලකයෙකු බව පෙන්විමට උත්සාහ ගනිමින් සිටී. දින කිපයකට පෙර ඔහු ද ඇතුළත් බොහෝ සිංහල දේශපාලන නායකයන් අමතක කර දමා තිබුණ…
“කොයි දේටත් නීතියක් තියෙන්න ඕනෑ. මාධ්‍යයටත් නීතියක් ඕනෑ” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන එඩ්න්ඩ් රණසිංහ වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ පැවති රැස්විමක දී පැවසුවේය. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය…
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ ගලදාරී හෝටලයේ පිපිරවීම බාරව සිටි ජමීල් නම් ත්‍රස්තවාදී බෝම්බකරුගේ නිවස ඉදිරියෙන් සමීප පරිපථ රූපවාහිනී කැමරා එනම් සිසීටීවී කැමරා පවා සවි කර තිබූ බවත් එය සිදු කරන්නට…