සේවකයින් මගහැර ධනවතුන්ට ලස්සන පොහොසත් රටක් ගොඩ නැගීම..
ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ දෙවන අයවැය ලේඛනය දැනටමත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇත. දරා ගත නොහැකි ජීවන බරින් පෙළෙන ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ දෙවන අයවැය ලේඛනය දැනටමත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇත. දරා ගත නොහැකි ජීවන බරින් පෙළෙන ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා…
නිෂ්පාදන ක්ෂේත්‍රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි. ඒ ගැන යළිත් කරලියට පැමිණෙන්නේ ඇඟළුම් කම්කරු ස්ත්‍රියකගේ මරණයත් සමඟය. මෙවැනි අධික…
වෘත්තීය සමිති ව්‍යාපාරයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින්, කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වූ සේවය අවසන් කිරීමේ පනත නැවතත් රටපුරාම බලාත්මක කිරීමේ නියෝගයක් අධිකරණය මගින් පැනවිණි. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභාව යටතේ…
'..රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට වතු කළමනාකරණය කළ හැකිය යන වැරදි මතයක් මත සමාගම් 22 කට වතු කළමනාකාරිත්වය බාර දී ඇත. අවාසනාවකට මෙන් ඇතැම් සමාගම්වල වකම කළමනාකරණ උපායමාර්ග ලෙස පෙනී…
මුහුදු බඩ ඇතුළු පහත රට පාලනය කරමින් සිටී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ ගිවිසුමක් ඔස්සේ උඩරට මහනුවර රාජ්‍ය අත්පත් කර ගැනීමත් සමගින්, 1815 මාර්තුවේදී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කළෝය. එතෙක්…
දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින් තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රීලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය කලාපයේ තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින් ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ…
ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිති, විවිධ සංවිධාන විසින් මෙම දිනයේදී තමන්ගේ අයිතිවාසිකම් ලොවට කියා පෑමට සහ…
මලෛයහ ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න ගැන ජූලි 28 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා සමාජයේ ලොකු කතා බහක් ඇති වූයේ තලෛමන්නාරමේ සිට මාතලේ දක්වා පැමිණි පාගමන නිසාය. ඒ පාගමනේ උණුසුම…
පවුල් ප්‍රේෂණ පිළිබඳ ජාත්‍යන්තර දිනය (IDFR) සෑම වසරකම ජුනි 16 දින සමරනු ලැබේ. IDFR විසින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පවුල් සාමාජිකයන් මිලියන 800කට අධික සංඛ්‍යාවක් වෙත මුදල් යවන…
"..තමන් ලිබරල් කියල විශ්වාස කරන යම් කෙනෙක් ඉන්නවා නම් එයා මූලිකවම තමන් විරුද්ධ පාර්ශ්වයේ අදහස් දැක්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. විරුද්ධවාදියාට කතා කරන්න අයිතිය නැති කිරීම කියන්නෙ මාක්ස්වාදී ප්‍රවණතාවයක්…