ප්‍රජාවගෙන් වියෝ වු තන්ත්‍රයක් කුමට ද?
දැන් මෝසම් වරුසාව නිසා වායුගෝලයේ උණුසුම මදක් පහව ගොස් ඇති නමුත් ඡන්ද උණුසුම පසුගිය මාසවල පැවති උණුසුමට වඩා වැඩි මට්ටමට ළඟා වෙමින් පවතී. පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් ද නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් ද…
දැන් මෝසම් වරුසාව නිසා වායුගෝලයේ උණුසුම මදක් පහව ගොස් ඇති නමුත් ඡන්ද උණුසුම පසුගිය මාසවල පැවති උණුසුමට වඩා වැඩි මට්ටමට ළඟා වෙමින් පවතී. පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් ද නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් ද…
මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකා තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවේ ධූර කාලය, ජනමත විචාරණ. මේ වගේ මොන කතාබහ, වාද විවාද ගියත්, ඡන්ද හෝ ජනමත විචාරණ පැවැත්වුවත්, නැතත් ශේෂ පත්‍රය වන්නේ ජනාධිපති රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම්…
https://www.youtube.com/watch?v=NrGZMpJZbqU&ab_channel=KalyaPerera නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල්…
ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම, සුජාත භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී…
වෙසක් දිනය නිමිත්තෙන් සමාව ලබා දුන් සිරකරුවන්ගේ ලැයිස්තුවට පසුගිය මාර්තු 28 වැනි දා වසර හතරකට සිර දඩුවම නියම වූ ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් ගේ නම ඇතුළත්ව තිබුණේ නැත. තිබ්බොටුවාවේ ශ්‍රී…
ජීවිතයේ මුල්ම අවදියේදීත් නැවත අවසාන කාලයේදීත් බොහෝ විට ඇඳුමේම මළපහ කරගැනීම සාමාන්‍ය දෙයක්. ඒක ශරීරයේ සිදුවෙන රසායනික ක්‍රියාකාරීත්වයේ බලපෑම මත සිදුවෙන්නක් කියලා තමයි කියන්නේ. එහෙම මළපහ කරගත්තාම බලා කියා ගන්නා…
‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය ලංකාවේ ලිංගික සමාජභාවය ගැන කළ සිනමා නිර්මාණයකි. එම වාර්තා චිත්‍රපටය ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ සිනමාත්මක වියමනකි. එම චිත්‍රපටයෙන් ලංකාවේ පවතින ලිංගිකත්වය (sexuality) ගැන…
මැති ඇමතීන්ගේ කතා බහ ගැන විවරණය කිරීම අරුත් සුන් දෙයකි. එක අතකින් එම කතා කිසිම ආකාරයකින් තර්කානුකූල නොවේ. අනිත් අතට ඔවුන් කියන දෙය මොහොතින් මොහොත වෙනස් කරන නිසා කුමන අවස්ථාවේ…
ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙලේ නායකයකු වන කේ.ඩී.ලාල් කාන්ත එම සන්ධානයේ විශ්‍රාමික යුද හමුදා සෙබළුන්ගේ රැස්වීමක් අමතමින් මෙසේ කියයි. “එල්ටීටීඊය සමග පැවති යුද්ධය ගහලාම ඉවර කළ යුතු බවට කී දේශපාලන…
සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකීයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්තය බැහැර කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක්…