නාමල් ආගමනය: පොහොට්ටුව හාන්සි කරවූ රනිල් රාජපක්ෂත් හාන්සියි
පසුගිය අප්‍රේල් 10 දින මම මෙසේ ලිවීමි. “රනිල් රාජපක්ෂ වෙනුවෙන් හාන්සි වූ රාජපක්ෂ පවුලේ පොහොට්ටු පක්ෂය හාන්සියේ තෙහෙට්ටුවෙන්ම අකාලයේ පණ අදින තත්වයකට පත්ව තිබේ. අනෙක් දොස් පැත්තකට තබා රනිල් රාජපක්ෂට…