ගුරු සහ ගොවි සටන්වලින් උගත් පාඩම්..
ගුරු විදුහල්පතිවරු පාරට බැස්සෝය ගුරු සහ ගොවි සටන් ඉදිරියේ ආණ්ඩුව පසු බැස්සේය. ඒ සමග ම සමාජයේ දේශපාලන උද්යෝගය වේගයෙන් ඉහළ ගියේය. එය තවදුරටත් තීව්‍ර කිරීමට අතිරේක හේතුවක් වූයේ ඉන්දියාවේ ගොවි…
ගුරු විදුහල්පතිවරු පාරට බැස්සෝය ගුරු සහ ගොවි සටන් ඉදිරියේ ආණ්ඩුව පසු බැස්සේය. ඒ සමග ම සමාජයේ දේශපාලන උද්යෝගය වේගයෙන් ඉහළ ගියේය. එය තවදුරටත් තීව්‍ර කිරීමට අතිරේක හේතුවක් වූයේ ඉන්දියාවේ ගොවි…
විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය විවාදයේ දී අධ්‍යාපන විෂය ගැන කතා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සුදුසුකම් ලබා නැති මංත‍්‍රීවරුන්ට නීති විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයකට ඇතුළත් ව උපාධියක් ලබා ගැනීමට…
කොළඹ (2021 දෙසැම්බර් 3) සමකාලීන වහල් භාවයේ විවිධ ආකාරයන්ට මුහුණ දීමට ප්‍රබල නීති පද්ධතියක් ශ්‍රී ලංකාව සතුව පවතී. සේවා නියුක්තියේ අවම වයස 14 සිට 16 දක්වා ඉහළ දැමීම සහ ළමා…
එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් තම ප්‍රතිවාදියා ලෙස සැලකූ සෝවියට් සංගමය 1979 දී බිඳ වැටීමත් සමග අවි තරගය අවසන් වී ලෝකය වඩාත් සාමකාමී වනු ඇතැයි බලාපොරොත්තුවක් බොහෝ දෙනා තුළ තිබිණ.…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ඉදිරි මැතිවරණයක දී ඡන්දදායකයන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන වරක් නොව දෙවක්ම උපදෙස් දුන්නේ ය. ඒ අනුව දැනට බලයේ සිටින පාලකයන් (ඔහු ද ඇතුළත්…
ආර්ථික වශයෙන් රට බංකොලොත් වී රට කඩා වැටෙයි ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් පවතින බරපතල ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට තවමත් හැකියාව පවතී. එය ආර්ථික-දේශපාලන විශ්ලේෂකයන් පවා අවිවාදිතව පිළි ගන්නා…
‘‘වගා කටයුතු පිළිබඳ පනත් තුනම ඉවත් කර ගැනිමට අපි තීරණය කළ බව ජනතාවට දැනුම් දෙනු කැමැත්තෙමි. ඒ සමගම විරෝධතාවයන්හි යෙදී සිටින සියලුම ගොවීන්ට ආපසු සිය නිවෙස්වලට, තම ගොවි බිම්වලට සහ…
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් පනවා තිබු තහංචි විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීමෙන් පසු මංත්‍රී ධුරයත් මුදල් ඇමතිකමත් ලත් බැසිල් රාජපක්ෂ මහතා සිය කුළුඳුල් අයවැය කතාව පසුගිය දා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා අලුතින් තනා නිම කළ මහා මාර්ග එක්දහස් පන්සියයක් ජනතාවට පැවරීමට වීරකැටියේ පැවති උත්සවයක ප‍්‍රධාන අමුත්තා විය. පළමුවෙන්ම (බොහෝ විට කොමිස් ගෙවීම් ද ඇතුළත් ව)…
1864 වර්ෂයේ දී අනගාරික ධර්මපාලතුමා උපත ලද්දේ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව අතිශ්‍යයින්ම පරාධීන වෙලා තිබුණු යුගයක. 1847 දී මාතලේ කැරැල්ල පරාජය වූවාට පසුව ලංකාවේ ජාතික ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වූවා. ඉන්…