අනියම් සේවකයින්ට කිසිම වෘත්තීය අයිතිවාසිකමක් නැද්ද?
ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව [පළමු කොටස] එක්තරා රජයේ ආයතනයක දිගුකාලීනව අනියම් රියදුරන් ලෙස වැඩ කළ පිරිසක් පසුගිය දිනෙක මා හමුවීමට පැමිණියහ. ඔවුන්ගේ දුක්ගැනවිල්ල වුයේ වසර…