පසුගිය වසර දෙක තුළ මානව අයිතිවාසිකම් සෝදා පාළුවට ලක් වෙලා..
පසුගිය වසර දෙක තුළ අධිකරණය, මානව හිමිකම් කොමිසම සහ වෙනත් මූලික ආයතනවල ස්වාධීනත්වය සෝදා පාළුවට ලක්ව ඇතැයි මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් මිචෙලේ බැචලේ මහත්මිය සිය වාර්ෂික වාර්තාවේ…