රනිල් රාජපක්ෂගේ පළාත් සභා වැල් බයිලාව ගැන වචනයක්..
රනිල් රාජපක්ෂ අද එනම් අගෝස්තු 10දා පාර්ලිමේන්තුවෙහි දී කන්දක් විළිලා මී පැටියකු වැදුවේය. වචන 5000කට වැඩි ඔහුගේ කතාවෙහි කොතැනකවත් නැති තහනම් වචන දෙකක් තිබේ. එනම් දේශපාලන විසඳුම සහ පළාත් සභා…
රනිල් රාජපක්ෂ අද එනම් අගෝස්තු 10දා පාර්ලිමේන්තුවෙහි දී කන්දක් විළිලා මී පැටියකු වැදුවේය. වචන 5000කට වැඩි ඔහුගේ කතාවෙහි කොතැනකවත් නැති තහනම් වචන දෙකක් තිබේ. එනම් දේශපාලන විසඳුම සහ පළාත් සභා…
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය ජූලි 26 දා "සර්ව පාක්ෂික" නමින් සමුළුවක් පැවැත්වුවා. "සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවත්, උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳවත්" පක්ෂ නායකයන් දැනුවත් කිරීම මෙම…
ජුලි 26 වැනි දා ජනාධිපති කාර්යාලයේ රැස් වූ සර්ව පාක්ෂීක සමුළුවේ ප්‍රධාන මාතෘකාව වූයේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදනය කර ඇති ආකාරයට පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට විශේෂයෙන්ම උතුරු…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් සමඟ.. | 2023 ජූලි 28 ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවල්…
ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම් රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි.…
1983 ජුලි දෙමළ විරෝධී සංහාරය ගැන ඇති තරම් ලියැවී තිබෙන අතර, අපරාධකරුවන් කවුදැයි කවුරුත් දනිති. 2009 මැයි මාසයේ දී සන්නද්ධ ගැටුම අවසන් වන තුරුම එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය…
ජනවාරි 08 දා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ "යහපාලන රජයේ" දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කොමිසමක් පත්කළා. පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය සේවකයන් වෙනුවෙන්…
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාරම් බෑ ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව පසු ගිය දා පාර්ලිමේන්තුවෙන් ඒකච්ඡන්දයෙන් සම්මත විය. සමහර විට මෙ වන විට ඊට කතානායකගේ අත්සන යෙදීමෙන් ව්‍යවස්ථා…
මුලින්ම කතා බහට ලක් වූයේ ඖෂධ හිඟයකි. අත්‍යවශ්‍ය ඖෂධ පමණක් නොව පැරසිටමෝල් වැනි ඹෟෂධ පවා රජයේ රෝහල්වල නැති බව වෛද්‍යවරු මෙන්ම එම ක්ෂේත්‍රයේ වෙනත් සේවකයෝ ද පැවසූහ. සෞඛ්‍ය ඇමති ඒ…
ලිපියේ මාතෘකාව තරමක් කුතුහලයට හේතුවන බව හොදාකාරව වටහාගනිමින් ඓතිහාසික පොසොන් උත්සවය සමරණ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සිල් සමාදන්වී සැදහැත් සිතින් කල්ක්‍රියා කරන වකවාණුවක, මහින්දාගමනයෙන් ලක් දෙරනේ ඇතිවූ සමාජීය, ආර්ථික, දේශපාලන…