ශ්‍රී ලංකාවේ පැරණිතම ප්‍රජාවක සිටින තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ සිහින ගවේෂණය කිරීම..

මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කි-මීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන මදුරංකේනිකුලම්හි ය. සී.ආර් පොතක් අතැතිව පාර දිගේ කඩිමුඩියේ ඉදිරියට ඇදෙමින්…

Continue Readingශ්‍රී ලංකාවේ පැරණිතම ප්‍රජාවක සිටින තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ සිහින ගවේෂණය කිරීම..

මහර සිරගෙදර මරා දැමුණු රැදවියකගේ බිරිදක, වගකියයුතු නිලධාරීන් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලා අධිකරණයට යයි..

මරණ පරීක්ෂණය පැවැත්වූ වැලිසර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය තුළ වෙඩි වැදී මියගිය රැඳවියන් 11 දෙනා අතර සැමියා ද සිටින රැඳවියෙකුගේ බිරිඳක්  ඊයේ අභියාචනාධිකරණයට මැන්ඩමස් රිට් ආඥාවක්…

Continue Readingමහර සිරගෙදර මරා දැමුණු රැදවියකගේ බිරිදක, වගකියයුතු නිලධාරීන් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලා අධිකරණයට යයි..

කම්කරු සංක්‍රමණිකයන් “සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්” ලෙස හැඳින්වීම

පවුල් ප්‍රේෂණ පිළිබඳ ජාත්‍යන්තර දිනය (IDFR) සෑම වසරකම ජුනි 16 දින සමරනු ලැබේ. IDFR විසින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පවුල් සාමාජිකයන් මිලියන 800කට අධික සංඛ්‍යාවක් වෙත මුදල් යවන…

Continue Readingකම්කරු සංක්‍රමණිකයන් “සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්” ලෙස හැඳින්වීම

ගෙදර තියෙන මුව හමට තඩි බාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය..

බෙහෙවින් ප්‍රමාද වී පැවැත් වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසු ගිය සතියේ සාර්ථකව අවසන් කළ බව විභාග කොමසාරිස් රූපවාහිනී මාධ්‍යය ඔස්සේ ආඩම්බරයෙන් ප්‍රකාශ කෙළේය. මෙතෙක් දෙමාපියන්ටත් විභාගයට…

Continue Readingගෙදර තියෙන මුව හමට තඩි බාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය..

කොලොම්බියානු ගුවන් අනතුර: මරණාසන්න තමා අතහැර දිවි බේරා ගන්නා ලෙස කී මව සහ දරුවන් හතර දෙනාගේ කතාව..

සති හයකට ආසන්න කාලයක් ඇමසන් වනාන්තරයේ සිටි සහෝදර සහෝදරියන් හතර දෙනෙකු බේරා ගැනීමෙන් පසු ඔවුන්ගේ මවගේ අවසන් දින පිළිබඳ විස්තර ද  මතු වී තිබේ. ඇමසන් වනාන්තරයේ සති හයකට ආසන්න කාලයක්…

Continue Readingකොලොම්බියානු ගුවන් අනතුර: මරණාසන්න තමා අතහැර දිවි බේරා ගන්නා ලෙස කී මව සහ දරුවන් හතර දෙනාගේ කතාව..

රනිල් රාජපක්ෂගේ විද්‍යුත් මාධ්‍ය මර්දන පනත: කුමක්ද? කෙසේද?කොයිබටද?

වාර්තා පිට වාර්තා තබමින් මර්දන අණ පනත් ගෙන එන රනිල් රාජපක්ෂ දැන්  “විද්‍යුත් විකාශන අධිකාරි පනත” (Electronic Broadcasting Authority Bill) නමින් මාධ්‍ය මර්දන පනතක් එළිදක්වා තිබේ. මෙම පනත බැලූ බැල්මට…

Continue Readingරනිල් රාජපක්ෂගේ විද්‍යුත් මාධ්‍ය මර්දන පනත: කුමක්ද? කෙසේද?කොයිබටද?

ජන වරමක් නැතිව රට පාලනය කිරීමට වලි කන රනිල් වික්‍රමසිංහ..

අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ නුවරඑළියේ පැවති ශ්‍රී ලංකාවේ ජාතික නීති සමුළු රැස්වීමේ දී අපූරු හෙළිදරව්වක් කෙළේය. ඇත්තෙන්ම ඔහුට අපූරුවක් වුවත් ලංකාවේ ජනතාවට නම් එය අපූරු…

Continue Readingජන වරමක් නැතිව රට පාලනය කිරීමට වලි කන රනිල් වික්‍රමසිංහ..

එගොඩ ගොඩෙත් රත්තරං මෙගොඩ ගොඩෙත් රත්තරං..

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී අලි සබ්‍රි රහීම් රුපියල් දශලක්ෂ 70ක් වටිනා රන් සහ රන් භාණ්ඩ කි. ග්‍රෑම් 3.5ක් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සඳහා වෙන් කළ පර්යන්තයෙන් පිටතට ගෙන ඒන…

Continue Readingඑගොඩ ගොඩෙත් රත්තරං මෙගොඩ ගොඩෙත් රත්තරං..

එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ රනිල්-විජේදාස දෙබෑයන්ගේ ත්‍රස්ත පනත පතුරු ගසති..

පසුගිය 2023 අප්‍රේල් 27 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංදේශයක් යවමින් ඒක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි විශේෂඥයින් අට දෙනෙකු විජේදාස- රනිල් රාජපක්ෂ දෙබෑයන්ගේ ත්‍රස්ත විරෝධී පනත හම ගසා තිබේ.…

Continue Readingඑක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ රනිල්-විජේදාස දෙබෑයන්ගේ ත්‍රස්ත පනත පතුරු ගසති..

වැල්ලේ හිස ඔබා ගෙන ජෙරමි ප්‍රනාන්දු දඬු කඳේ ගසන සමාජයක්..

අඬන්න ඉන්න එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ අවස්ථාවක් පවතින දේශපාලනයේ පව් සෝදා ගැනිමට වලිකමින් සිටි දේශපාලකයන්ට ලැබිණ. ඒ ජෙරොමි ප්‍රනාන්දු නම් පූජකයෙකු බුද්ධාගමට අපහාස වන ප්‍රකාශයක් කර ඇතැයි යන්න මුල්…

Continue Readingවැල්ලේ හිස ඔබා ගෙන ජෙරමි ප්‍රනාන්දු දඬු කඳේ ගසන සමාජයක්..