ක්‍ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත: ”..ජනතා අනුමැතියෙන් තොරව නීති ගෙන්න බැහැ..”
යල් පැන ගිය ක්ෂුද්‍ර මුල්‍ය පනත [2016] වෙනුවට ශක්තිමත් අධීක්ෂණයක්, විධිමත් බලපත්‍ර ලබා දීමක්, වැඩි පාරිභෝගික ආරක්ෂාවක්, පොලී අනුපාත පාලනයක් සමගින් සියලුම ණය දෙන්නන්ගේ අධීක්ෂණයක් හඳුන්වා දෙමින් නව පනතක් ගෙන…