ඡන්දය සහ කෘත්‍රිම බුද්ධිය: වහල් වෙමුද වහලෙකු කර ගනිමුද?
චීන ඇමරිකානු බල කඳවුරු විසින් පාලිත සමාගම් කිහිපයක් නිපදවන ලද කෘත්‍රිම බුද්ධි යෙදුම් කිහිපයක් මානව සන්නිවේදනය ඇතුළු තොරතුරුගලනයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් නොනැවතී සියලු ක්ෂේත්‍රවල මෙහෙයුම්වලට දායක වෙමින් තිබේ. ශ්‍රී ලංකාව තාක්ෂණික…