Read more about the article ගතිකත්වයෙන් මතුවන කුහකකමේ සන්දර්ශනය..
ජාතික ජන බලය නායක අනුර කුමාර දිසානායක ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශකර් සමඟ සංවාදයේ යෙදී සිටී..

ගතිකත්වයෙන් මතුවන කුහකකමේ සන්දර්ශනය..

සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභිකයා තම පක්ෂ නායකත්වයේ දඹදිව ගමනට අදාළ කුහකකම් ගැන ලියපු සටහනක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා. එම "කුහක ප්‍රකාශනයේ" කුහකකම් වර්ග තුනක්…

Continue Readingගතිකත්වයෙන් මතුවන කුහකකමේ සන්දර්ශනය..

මාර්ගගත ආරක්ෂාව පනත සමහර ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අත්හැරලා-ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි.

පසුගියදා කතානායක විසින් සහතික කරන ලද මාර්ගගත ආරක්ෂාව පනතේ සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට අනුකූල නොවන නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතුව තිබුණේයැයි මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමලත්…

Continue Readingමාර්ගගත ආරක්ෂාව පනත සමහර ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අත්හැරලා-ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි.

බලහත්කාරය මැඩීමට ජන බලයක් ගොඩ නගන්නේ කෙසේද?

හිටපු සෞඛ්‍ය ඇමති සහ ඉන් පසුව බන්ධනාගාර ගත කරන තෙක් තවත් ඇමති තනතුරක් දැරූ කෙහෙලිය රඹුක්වැල්ල අධිකරණ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ශ්‍රී ලංකාවේ හැත්තෑහය වැනි නිදහස සමරුවට…

Continue Readingබලහත්කාරය මැඩීමට ජන බලයක් ගොඩ නගන්නේ කෙසේද?

ස්වාභාවික භෞතිකවාදය හා මාක්ස්වාදය

මාක්ස්වාදයේ මූලික විශ්ලේෂණාත්මක නිර්ණායක දෙක වන ඓතිහාසික භෞතිකවාදය සහ අපෝහක භෞතිකවාදය යන විෂය පථය ස්වාභාවික භෞතිකවාදය නැමති ප්‍රවේශයයි. ස්වාභාවික භෞතිකවාදයෙන් වෙන්ව කාර්මික විප්ලවයෙන් පසුව කාර්මික භෞතිකවාදය වෙත කාර්මික ධනවාදය යටතේ…

Continue Readingස්වාභාවික භෞතිකවාදය හා මාක්ස්වාදය

බැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්!

ඡන්දයකින් ආසනයක් දිනා ගැන්මට තරම් ඡන්ද ප්‍රමාණයක් ගැන්මට අසමත් වූ එකෙකු ඡන්ද ක්‍රමයට ම එරෙහි වුවහොත් එය පුදුමයක් නොවේ. එහෙව් එකෙකු, ඡන්ද බලයෙන් රටක පත්විය ඉහළම පුටුවට ඔසවා තැබිය හැකි…

Continue Readingබැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්!

වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මත යැපෙන, වැජබඹෙන සුළුතරය

අද වැඩට යනවද, අද වැඩද? යන්න අප බොහෝ දෙනෙක් නිරන්තරයේන ඒදිනෙදා හුවමාරු කරගන්නා ප්‍රශ්ණාර්ථයෙකි. ඒහෙත් අප කිසිවෙක් අද රස්සාවට නැත්නම් රැකියාවට යනවාද යැයි විමසන්නේ නැත. නව තාක්ෂණයේ බලපෑම් හේතුකොටගෙන රැකියා…

Continue Readingවැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මත යැපෙන, වැජබඹෙන සුළුතරය

යුද්ධය ජාතික අපරාධයක් – ටොලස්ටෝයි

1909 දී ලියෝ ටොල්ස්ටෝයි (1828-1910) වයස 80 දී යුද්ධයට එරෙහිව කතාවක් පැවැත් වූයේය. අදටත් බෙහෙවින් අදාල එම කතාවෙන් කොටසක් මෙහි පහත පළවේ. එම කතාව මූලික වශයෙන් ගෙතී ඇත්තේ විශ්වීය වශයෙක්…

Continue Readingයුද්ධය ජාතික අපරාධයක් – ටොලස්ටෝයි

ගොඨාභය රාජපක්ෂට කණේ පහරක්- දුමින්ද සිල්වා නැවත සිරගෙට..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපති ධුරයට තේරී පත්විමෙන් පසුව කලින් ඔහුගේ ආරක්ෂක උපදේශක දුමින්ද සිල්වාට නියම වී තිබුණ මරණ දඬුවමෙන් කඩිමුඩියේම නිදහස් කොට  නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත්…

Continue Readingගොඨාභය රාජපක්ෂට කණේ පහරක්- දුමින්ද සිල්වා නැවත සිරගෙට..

ලසන්තට යුක්තිය ඉටු නොවීමට හේතුව බලධාරීන් නොපමාව පැහැදිලි කළ යුතු ව ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් කතුවරයෙකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා අති අමානුෂික ආකාරයට ඝාතනය කර වසර 15ක් ගත වී ඇතත් ඊට අදාලව යුක්තිය ඉටු නොවිමෙන් පෙනී යන්නේ අප රට බංකොලොත්භාවයට…

Continue Readingලසන්තට යුක්තිය ඉටු නොවීමට හේතුව බලධාරීන් නොපමාව පැහැදිලි කළ යුතු ව ඇත.

වර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය!

ලංකා සමසමාජ පක්ෂයේ 88 වෙනි සංවත්සරයේදී කළ කථාවේ සටහනකි වසර 88 ක් පිරෙන ලංකා සමසමාජ පක්ෂය අතීතයේ පක්ෂයක් වෙතින් වර්තමානයේ සහ අනාගතයේ පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට නම් අප වර්තමානය නිවැරදිව…

Continue Readingවර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය!