දිට්වා හදිසි නීතිය ගැන මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්..
ජනාධිපති අනුර කුමාර දිසානායක දිට්වා සුළි කුණාටුවෙන් පසුව ප්‍රකාශයට පත් කළ හදිසි තත්වය පිළිබඳව මානව හිමිකම් කොමිසම සිය බලවත් කණස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. සිදු වූ මහා ස්වභාවික…
ජනාධිපති අනුර කුමාර දිසානායක දිට්වා සුළි කුණාටුවෙන් පසුව ප්‍රකාශයට පත් කළ හදිසි තත්වය පිළිබඳව මානව හිමිකම් කොමිසම සිය බලවත් කණස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. සිදු වූ මහා ස්වභාවික…
[පහත දැක්වෙන්නේ මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් සහ බ්‍රෑම් නිකොලස් විසින් ''Why following IMF policy recommendations will lead to yet another debt crisis" මැයෙන් ft.lk වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියේ සිංහල…
[අමීර් නුර් විසින් අරාබි බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මෙම ලිපිය Globalresearch වෙබ් අඩවියේ පළ විය. මේ එහි සිංහල පරිවර්තනයයි.] මවුබිමෙන් තාවකාලිකව පිටුවහල් වූ සරණාගතයෙකුගේ පුතෙකු වශයෙන් 1962 දී උපන්…
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගිවීමට පැමිණි ලොව ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ස්වරූපය හා ඊට IMF විසඳුම් ප්‍රමාණවත් ද යන්න ගැන නිකුත් කල ඒකාබද්ධ…
අම්බිකා සත්කුනනාදන් අම්බිකා සත්කුනනාදන් මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත ආණ්ඩුව ගොඩ නගමින් සිටින මර්දනකාරී නීති සමුදායේ වැදගත් පදනම් දෙකකි. මෙම පනත් දෙකම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වූ…
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් මානව අයිතිවාසිකම් මණ්ඩලයේ 55 වැනි සැසි වාරය අමතමින් මර්දනකාරී පනත් ගෙන ඒමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් වන්නේයැයි අනතුරු හඟවයි. ඔහුගේ දේශනයේ ශ්‍රී ලංකාවට…
"1972 සිට මේ රටේ රජෙකු සිටියේ නැත. ජනාධිපතිට එවැනි බලයක් උරුම වූයේ ද නැත. ඔහුගේ සියලු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලින් සීමා වී ඇත.” පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව (2018) මේ රටේ…
පසුගියදා කතානායක විසින් සහතික කරන ලද මාර්ගගත ආරක්ෂාව පනතේ සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට අනුකූල නොවන නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතුව තිබුණේයැයි මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමලත්…
1909 දී ලියෝ ටොල්ස්ටෝයි (1828-1910) වයස 80 දී යුද්ධයට එරෙහිව කතාවක් පැවැත් වූයේය. අදටත් බෙහෙවින් අදාල එම කතාවෙන් කොටසක් මෙහි පහත පළවේ. එම කතාව මූලික වශයෙන් ගෙතී ඇත්තේ විශ්වීය වශයෙක්…
ආචාර්ය අහිලන් කදිරගාමර් මහතාගේ ලිපියක් ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි. ආචාර්ය අහිලන් කදිරගාමර් ආර්ථිකය හැඩ ගැසෙන්නේ දේශපාලනයෙනි. සංවර්ධනය නෛසර්ගිකවම ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳී පවතී. ගෝලීය දකුණේ රටවල් පනහකට අධික සංඛ්‍යාවක් උග්‍ර…