සැබවින්ම වෙනස් විය යුත්තේ ඡන්ද ක්‍රමය පමණක්ද?
ශ්‍රි ලංකාවේ පවතින ඡන්ද ක්‍රමය පිළිබද ඒ ඒ කාලවලදී විවිධාකාර මතවාදයන් පවතින අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම පිණිස විවිධාකාර සාකච්ඡා මණ්ඩපයන්ද බිහිවනු අපට දැකිය හැකිය. රටක ජනගහනය වෙනස් වීම මත ඡන්ද…
ශ්‍රි ලංකාවේ පවතින ඡන්ද ක්‍රමය පිළිබද ඒ ඒ කාලවලදී විවිධාකාර මතවාදයන් පවතින අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම පිණිස විවිධාකාර සාකච්ඡා මණ්ඩපයන්ද බිහිවනු අපට දැකිය හැකිය. රටක ජනගහනය වෙනස් වීම මත ඡන්ද…
ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිති, විවිධ සංවිධාන විසින් මෙම දිනයේදී තමන්ගේ අයිතිවාසිකම් ලොවට කියා පෑමට සහ…
https://www.youtube.com/watch?v=NrGZMpJZbqU&ab_channel=KalyaPerera නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල්…
ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම, සුජාත භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී…
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දීර්ඝ කාලයක් පුරා දැඩි අවධානයට ලක්ව තිබෙන විෂයක් ලෙස සැලකිය හැකිය. වෛද්‍ය වෘත්තියට තිබෙන සමාජ පිළිගැනීම, ආර්ථිකමය වශයෙන් පවතින ස්ථිරසාර භාවය මීට ප්‍රධානතම හේතු වශයෙන් සැලකිය…
ආගමයි දේශපාලනයයි ටිකක් කිරියි පැණියි වගෙයි. තනිය ම දෙකේ ම ගතියක් නැහැ. එකතු වුනහම ආයෙ වෙන මුකුත් ඔ්න නැහැ. මදු පානය සහිත සාදයක දී බයිට් එකට ගන්න රසවත් ම මාතෘකා…
ජී.වී.ඩී තිලකසිරි පහත පළ කර ඇත්තේ නලීන් ද සිල්වා සම්බන්ධයෙන් ජී.වී.ඩී තිලකසිරි මහතා විසින් අප වෙත එවන ලද සටහනකි. නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් වූ ජී.වී.ඩී තිලකසිරි, 80…
කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධය ආසන්න වශයෙන් මීට වසර 182ට පෙර එනම් වර්ෂ 1841දී පමණ ජර්මන් භාෂාවෙන් ලියා අවසන් කරන ලද 1842 වර්ෂයේ දී මුද්‍රණයෙන් එළි දැක්වුන කාල් මාක්ස්ගේ ආචාර්ය…
මැයි පළමු වෙනිදා රට පුරා මැයි දින රැළි, පා ගමන් සහ විවිධ සංදර්ශන විවිධ වර්ණයන්ගෙන් දක්නට ලැබේ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන හයිකාරකම පෙන්වන දිනයක් විනා එය කම්කරුවන්ගේ දිනයක්…
පහත පළවන්නේ ඉෂූ බණ්ඩාර විසින්, කැළණිය විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන රාජ් සෝමදේව මහතා සමග 'ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය, මානව පරිනාමය සහ වර්ථමාන සමාජය මුහුණපා…