දේශපාලන ආර්ථික සහ සමාජයිය පරිහානියෙන් ගොඩ ඒමට වන්නේ ජාතික සමගිය ශක්තිමත්ව ස්ථාපනය කල යුතුයි-බාකීර් මාකර් පදනම
ජාතික සමගිය සහ එක්සත්කම තම වැඩ පිළිවෙළට අතුලත් කර ගන්නා මෙන් සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින ලිපියක් ජාතික සමගිය සඳහා බාකීර් මාකර් පදනම යවා ඇත. එම ලිපිය පහත සඳහන්…